අද බැසයන හිරු හෙට නැඟ ඒවිද..? ඒ හිරු අදට වඩා එළි දේවි ද..?
සාදරයෙන් පිළිගන්නවා සිංහල බ්ලොග් අවකාශයට....මට හැම වෙලෙම ....පායන්නේ මන්දාරම් අහස තමා..ජය
අලුත් ඇරඹුමක්. සතුටුයි. සාදරයෙන් පිළිගන්නවා.ලියල තියෙන අදහසෙත් සෑහෙන අමුත්තක් තියෙනවා.දිගටම ලියන්න.
සයිබර් අවකාශයේ සිංහල බ්ලොග්කරුවන්ගේ එකමුතුවට සාදරයෙන් පිළිගන්නවා....කියා ගන්න බැරි දේවල් කියන්න මේක හොඳ අවකාශයක්...දිගටම ලියන්න... කියවන අය ඕනෑතරම් ඔබ වටා රොක්වේවි...සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට එක් වන්න...http://www.sinhalabloggers.com/ ඔබේ සහයට එහි බොහෝ අය සිටිවී...
අහම්බෙන් දැක්කා වුව අහස කළු උනා වුව දුක සිතනු ඇයි ඔහොම..? ඉටු නොවුනු පැතුම් ගැන
අර කිව්වත් වගේ මාත් මේක දැක්කේ අහම්බෙන්....දිගටම ලියන්න හදවතින්ම සුභ පතනවා.....
ඉලන්දාරියාට,බොහොම ස්තූති මාව සිංහල බ්ලොග් අවකාශයට පිලිගත්තාට.මන්දාරම් අහසත් කොච්චර ලස්සනද, මම එහෙම කිවුවට.
sansarasiduට,ස්තූතීයි!ඈත්තටම,කියාගන්න බැරි දේවල් කොච්චර හිතේ හිරවෙලා තියෙනවද.
nimanthiට,අහස කලු වුන නිසානොවේ දුක හිතුනෙ මටඑකම එක පැතුමකුදුහිතේ ඉටු නොවුනු තැනදුක් නොවී ඉනු කෙලෙසකියනු හැකි ද මට?
අහසේ කළුවර මකාලන්නටඉරක් නැත්නම් හඳක් පායන බවම සත්තයිසිතේ තියෙනා නොයෙක් දේවල්සැබෑ කරගැනුමට සැමවිටම විරියෙන්කටයුතු කිරීමයි කළ යුත්තේ
@Hasith අයියා,කඩාවැටුනු කල කෙනෙක් දිරිගන්වන්නටකෙනෙක් සිටිය යුතුමයිහඩාවැටෙන සිත් සනහන්නටනුඹේ වචන නම් උතුම්මයි
@chami..බොහෝම ස්තූතියි.........!
මේ ගොළු හදවතවිවර කරනු වස්,දිරියක් වනු මැන...
සාදරයෙන් පිළිගන්නවා සිංහල බ්ලොග් අවකාශයට....
ReplyDeleteමට හැම වෙලෙම ....පායන්නේ මන්දාරම් අහස තමා..
ජය
අලුත් ඇරඹුමක්. සතුටුයි. සාදරයෙන් පිළිගන්නවා.
ReplyDeleteලියල තියෙන අදහසෙත් සෑහෙන අමුත්තක් තියෙනවා.
දිගටම ලියන්න.
සයිබර් අවකාශයේ සිංහල බ්ලොග්කරුවන්ගේ එකමුතුවට සාදරයෙන් පිළිගන්නවා....
ReplyDeleteකියා ගන්න බැරි දේවල් කියන්න මේක හොඳ අවකාශයක්...
දිගටම ලියන්න... කියවන අය ඕනෑතරම් ඔබ වටා රොක්වේවි...
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට එක් වන්න...
http://www.sinhalabloggers.com/
ඔබේ සහයට එහි බොහෝ අය සිටිවී...
අහම්බෙන් දැක්කා වුව
ReplyDeleteඅහස කළු උනා වුව
දුක සිතනු ඇයි ඔහොම..?
ඉටු නොවුනු පැතුම් ගැන
අර කිව්වත් වගේ මාත් මේක දැක්කේ අහම්බෙන්....
ReplyDeleteදිගටම ලියන්න හදවතින්ම සුභ පතනවා.....
ඉලන්දාරියාට,
ReplyDeleteබොහොම ස්තූති මාව සිංහල බ්ලොග් අවකාශයට පිලිගත්තාට.
මන්දාරම් අහසත් කොච්චර ලස්සනද, මම එහෙම කිවුවට.
sansarasiduට,
ReplyDeleteස්තූතීයි!ඈත්තටම,කියාගන්න බැරි දේවල් කොච්චර හිතේ හිරවෙලා තියෙනවද.
nimanthiට,
ReplyDeleteඅහස කලු වුන නිසා
නොවේ දුක හිතුනෙ මට
එකම එක පැතුමකුදු
හිතේ ඉටු නොවුනු තැන
දුක් නොවී ඉනු කෙලෙස
කියනු හැකි ද මට?
අහසේ කළුවර මකාලන්නට
ReplyDeleteඉරක් නැත්නම් හඳක්
පායන බවම සත්තයි
සිතේ තියෙනා නොයෙක් දේවල්
සැබෑ කරගැනුමට සැමවිටම විරියෙන්
කටයුතු කිරීමයි කළ යුත්තේ
@Hasith අයියා,
ReplyDeleteකඩාවැටුනු කල කෙනෙක් දිරිගන්වන්නට
කෙනෙක් සිටිය යුතුමයි
හඩාවැටෙන සිත් සනහන්නට
නුඹේ වචන නම් උතුම්මයි
@chami..
ReplyDeleteබොහෝම ස්තූතියි.........!