Thursday, June 30, 2011

Future Leaders..

17 comments:

  1. පෝස්ට් 21කින් කියන්න ගිය දේ මිනිත්තු කීපයකින් කියවුනාද මංදා..

    ReplyDelete
  2. හ්ම්. මතත් හිතෙන්නේ එහෙම උනා කියලා තමා.

    ReplyDelete
  3. දින 21ම අඩුවක් නොදැනෙන විදියන විනාඩි 6ක් විඩියෝ එකක් විදියට...විඩියෝ එකනම් ගොඩාක් ලස්සනයි අක්කි...

    ReplyDelete
  4. ෆට්ටා ඈ.... හයික් එක ගැන නම් කතා කරලා වැඩක් නැත එච්චරටම ෆට්ටය

    ReplyDelete
  5. පොටෙ ටික බැග්‍රවුන්ඩ් මියුසික් එකත් එකක ආපුවාම පිස්සු හැදෙනවා එල එල...ජීවිතේට අමතක කරන්නම බැරි කාලයක්... :D :D

    ReplyDelete
  6. ඇත්තටම සොදුරු මතයන් ටිකක්.. ලිව්වට වඩා දෙයක් මෙතනින් කියවෙනවා..

    ReplyDelete
  7. @මධුරංග අයියා : හෙ..හේ... එහෙනම් ආයෙ මාදුරුඔය ගැන ලියන්න වෙන්නෙ නෑ... මට හිතෙන්නෙ මේ වීඩියෝ එකේ හැමදේම තියනවා..^_^

    ReplyDelete
  8. @අනුරාධ මල්ලී : ස්තූතියි මල්ලී..:)

    ReplyDelete
  9. @මාලන් මල්ලී : නැතුව නැතුව... හැමදවසක්ම , හැම activity එකක්ම fun... අපි ගොං කර ගත්ත activities පවා (presentation..:P)...හරිම fun..:):)

    ReplyDelete
  10. @මදුෂාන් මල්ලී : ඕක Facebook එකටයි ,you tube එකටයි ඕක තේරෙන්නෙ නෑනෙ... අන්තිමට මට help කරේ blogger..^_^... බොහොම ස්තූතියි මල්ලී..

    ReplyDelete
  11. @දිනේෂ් අයියා : ස්තුතියි..ස්තූතියි..ගොඩාක් ස්තුතියි...!!

    ReplyDelete
  12. නියමයි.....අපූරු මතකයන් අහුරක්...!!!

    ReplyDelete
  13. නියමයි නංගී...ලස්සන මතක සමුදායක්...කවදාහරි දවසක හැරිලා බලලා සතුටු වෙන්න ඉතුරුවෙන්නේ ඔච්චරයි....මතකයන් විතරයි....

    හයික් එක තිබ්බේ දිඹුලාගලද? :)

    වීඩියෝ එක තව ටිකක් කලර්ෆුල් කරානම් හොඳයි වගේ සෙෆියා ස්කීම් එකක යන්නේ නැතුව.... :)නියමෙට මික්ස් කරලා තියෙනවා....

    ReplyDelete
  14. @චතුර අයියා : හ්ම්.. ඒකයි මම කිවුවේ ඒ කාලේ එතරම්ම සුන්දරයි කියලා..
    ස්තූතියි අයියා!!!

    ReplyDelete
  15. @මකුළු අයියා : ස්තූතියි අයියා..:)..!

    හයික් එක තිබුනේ මාදුරුඔය කැළේ ඇතුලේ..අපි ට්‍රිප් එක ගියේ දිඹුලාගල..:):)

    අයියා..අපේ complexion නිසා පාට වෙනස් කරන්න වුනා..:D.. මමත් හිතනවා ඒක එච්චර සාර්ථක නෑ කියලා..

    ReplyDelete
  16. ඈ මේ වීඩියෝ එකේ වැඩියෙන්ම ඉන්නේ අපේ ඉස්කෝලෙ උන්නේ :) :)

    ReplyDelete
  17. @හෙ..හේ.. නම් ටිකක් කිවුවා නම්..???? මේ ඉන්නෙ මගේ බොක්ක යාළුවෝ ටික.. මාදුරුඔයදී තමයි මුණ ගැහුනේ..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...