අද බැසයන හිරු හෙට නැඟ ඒවිද..? ඒ හිරු අදට වඩා එළි දේවි ද..?
පෝස්ට් 21කින් කියන්න ගිය දේ මිනිත්තු කීපයකින් කියවුනාද මංදා..
හ්ම්. මතත් හිතෙන්නේ එහෙම උනා කියලා තමා.
දින 21ම අඩුවක් නොදැනෙන විදියන විනාඩි 6ක් විඩියෝ එකක් විදියට...විඩියෝ එකනම් ගොඩාක් ලස්සනයි අක්කි...
ෆට්ටා ඈ.... හයික් එක ගැන නම් කතා කරලා වැඩක් නැත එච්චරටම ෆට්ටය
පොටෙ ටික බැග්‍රවුන්ඩ් මියුසික් එකත් එකක ආපුවාම පිස්සු හැදෙනවා එල එල...ජීවිතේට අමතක කරන්නම බැරි කාලයක්... :D :D
ඇත්තටම සොදුරු මතයන් ටිකක්.. ලිව්වට වඩා දෙයක් මෙතනින් කියවෙනවා..
@මධුරංග අයියා : හෙ..හේ... එහෙනම් ආයෙ මාදුරුඔය ගැන ලියන්න වෙන්නෙ නෑ... මට හිතෙන්නෙ මේ වීඩියෝ එකේ හැමදේම තියනවා..^_^
@අනුරාධ මල්ලී : ස්තූතියි මල්ලී..:)
@මාලන් මල්ලී : නැතුව නැතුව... හැමදවසක්ම , හැම activity එකක්ම fun... අපි ගොං කර ගත්ත activities පවා (presentation..:P)...හරිම fun..:):)
@මදුෂාන් මල්ලී : ඕක Facebook එකටයි ,you tube එකටයි ඕක තේරෙන්නෙ නෑනෙ... අන්තිමට මට help කරේ blogger..^_^... බොහොම ස්තූතියි මල්ලී..
@දිනේෂ් අයියා : ස්තුතියි..ස්තූතියි..ගොඩාක් ස්තුතියි...!!
නියමයි.....අපූරු මතකයන් අහුරක්...!!!
නියමයි නංගී...ලස්සන මතක සමුදායක්...කවදාහරි දවසක හැරිලා බලලා සතුටු වෙන්න ඉතුරුවෙන්නේ ඔච්චරයි....මතකයන් විතරයි....හයික් එක තිබ්බේ දිඹුලාගලද? :)වීඩියෝ එක තව ටිකක් කලර්ෆුල් කරානම් හොඳයි වගේ සෙෆියා ස්කීම් එකක යන්නේ නැතුව.... :)නියමෙට මික්ස් කරලා තියෙනවා....
@චතුර අයියා : හ්ම්.. ඒකයි මම කිවුවේ ඒ කාලේ එතරම්ම සුන්දරයි කියලා..ස්තූතියි අයියා!!!
@මකුළු අයියා : ස්තූතියි අයියා..:)..!හයික් එක තිබුනේ මාදුරුඔය කැළේ ඇතුලේ..අපි ට්‍රිප් එක ගියේ දිඹුලාගල..:):)අයියා..අපේ complexion නිසා පාට වෙනස් කරන්න වුනා..:D.. මමත් හිතනවා ඒක එච්චර සාර්ථක නෑ කියලා..
ඈ මේ වීඩියෝ එකේ වැඩියෙන්ම ඉන්නේ අපේ ඉස්කෝලෙ උන්නේ :) :)
@හෙ..හේ.. නම් ටිකක් කිවුවා නම්..???? මේ ඉන්නෙ මගේ බොක්ක යාළුවෝ ටික.. මාදුරුඔයදී තමයි මුණ ගැහුනේ..
මේ ගොළු හදවතවිවර කරනු වස්,දිරියක් වනු මැන...
පෝස්ට් 21කින් කියන්න ගිය දේ මිනිත්තු කීපයකින් කියවුනාද මංදා..
ReplyDeleteහ්ම්. මතත් හිතෙන්නේ එහෙම උනා කියලා තමා.
ReplyDeleteදින 21ම අඩුවක් නොදැනෙන විදියන විනාඩි 6ක් විඩියෝ එකක් විදියට...විඩියෝ එකනම් ගොඩාක් ලස්සනයි අක්කි...
ReplyDeleteෆට්ටා ඈ.... හයික් එක ගැන නම් කතා කරලා වැඩක් නැත එච්චරටම ෆට්ටය
ReplyDeleteපොටෙ ටික බැග්‍රවුන්ඩ් මියුසික් එකත් එකක ආපුවාම පිස්සු හැදෙනවා එල එල...ජීවිතේට අමතක කරන්නම බැරි කාලයක්... :D :D
ReplyDeleteඇත්තටම සොදුරු මතයන් ටිකක්.. ලිව්වට වඩා දෙයක් මෙතනින් කියවෙනවා..
ReplyDelete@මධුරංග අයියා : හෙ..හේ... එහෙනම් ආයෙ මාදුරුඔය ගැන ලියන්න වෙන්නෙ නෑ... මට හිතෙන්නෙ මේ වීඩියෝ එකේ හැමදේම තියනවා..^_^
ReplyDelete@අනුරාධ මල්ලී : ස්තූතියි මල්ලී..:)
ReplyDelete@මාලන් මල්ලී : නැතුව නැතුව... හැමදවසක්ම , හැම activity එකක්ම fun... අපි ගොං කර ගත්ත activities පවා (presentation..:P)...හරිම fun..:):)
ReplyDelete@මදුෂාන් මල්ලී : ඕක Facebook එකටයි ,you tube එකටයි ඕක තේරෙන්නෙ නෑනෙ... අන්තිමට මට help කරේ blogger..^_^... බොහොම ස්තූතියි මල්ලී..
ReplyDelete@දිනේෂ් අයියා : ස්තුතියි..ස්තූතියි..ගොඩාක් ස්තුතියි...!!
ReplyDeleteනියමයි.....අපූරු මතකයන් අහුරක්...!!!
ReplyDeleteනියමයි නංගී...ලස්සන මතක සමුදායක්...කවදාහරි දවසක හැරිලා බලලා සතුටු වෙන්න ඉතුරුවෙන්නේ ඔච්චරයි....මතකයන් විතරයි....
ReplyDeleteහයික් එක තිබ්බේ දිඹුලාගලද? :)
වීඩියෝ එක තව ටිකක් කලර්ෆුල් කරානම් හොඳයි වගේ සෙෆියා ස්කීම් එකක යන්නේ නැතුව.... :)නියමෙට මික්ස් කරලා තියෙනවා....
@චතුර අයියා : හ්ම්.. ඒකයි මම කිවුවේ ඒ කාලේ එතරම්ම සුන්දරයි කියලා..
ReplyDeleteස්තූතියි අයියා!!!
@මකුළු අයියා : ස්තූතියි අයියා..:)..!
ReplyDeleteහයික් එක තිබුනේ මාදුරුඔය කැළේ ඇතුලේ..අපි ට්‍රිප් එක ගියේ දිඹුලාගල..:):)
අයියා..අපේ complexion නිසා පාට වෙනස් කරන්න වුනා..:D.. මමත් හිතනවා ඒක එච්චර සාර්ථක නෑ කියලා..
ඈ මේ වීඩියෝ එකේ වැඩියෙන්ම ඉන්නේ අපේ ඉස්කෝලෙ උන්නේ :) :)
ReplyDelete@හෙ..හේ.. නම් ටිකක් කිවුවා නම්..???? මේ ඉන්නෙ මගේ බොක්ක යාළුවෝ ටික.. මාදුරුඔයදී තමයි මුණ ගැහුනේ..
ReplyDelete