Monday, August 30, 2010

ඇරඹුම..


                            බ්ලොග්වලට එකට මම නවකයෙක්. ඉතින් ඉදිරියට ගොඩක් දේවල් ලියන්න බලාපොරොත්තු වෙනවා. හැම අතින්ම මම බ්ලොග්වලට අලුත්. මම ලියන්න ගොඩක් ආසයි. ඒත් ලියන දේවල් පළකරන්න ක්‍රමයක් හිතුනෙ නෑ. මම ලියන දේවල් ගෑන ඔය හැමෝම හිතන දේවල් දෑන ගන්න මම හරිම ආසයි. ඉතින් නවකයෙක් හෑටියට මට බ්ලොග් ප්‍රවීනයන් උදව් කරයි කියලා මං හිතනවා. " ජීවිතයේ පියගැටපෙල අද්දර " මේ විදිහට පටන්ගන්නවා.

20 comments:

  1. හිතෙනදේ ලියන්න
    කියවන්න අය හිඳීවි
    නව ඇරඹුමට සුභ පැතුම්..!!

    ReplyDelete
  2. ලිවීම තමන්ට සතුටක් ගෙන දෙනවා නම් දිගටම ලියන්න පුළුවන් වේවි.

    ඒ ලියන දේවලින් අනුන්ටත් සතුටක් ලබෙනවා නම් ඒඛ බෝනස් එකක් කියා හිතන්න.

    ReplyDelete
    Replies
    1. හොඳයි මේවෙන කොට අවුරුදු තුනක්ම ඇදගෙන ඇවිත්!
      ඒ කියන්නේ ලිවීමෙන් හිතට සතුටක් ලැබෙනවා කියන එක නේද?

      Delete
  3. සුභ පැතුම්... කතන්දරකරු පොතකින් කියයුතු දේ පේළි දෙකකින් අපූරුවටම ලියා තියනවා... ඒ ටික හිතේ තියන් දිගටම ලියන්න... ඔබට ජය සොයුරිය...

    ReplyDelete
  4. කතන්දරකාරයාට,
    ලිවීම ඈත්තෙන්ම මට ලොකු සතුටක්,හිතට සැහැල්ලුවක්. ලියූ වැකි දෙකට ගොඩක් ස්තූතීයි!

    ReplyDelete
    Replies
    1. මේ වෙන කොට අවුරුදු තුනක්ම ඇදගෙන ඇවිත්! මගේ සුබ පැතුම්!

      Delete
  5. තිස්ස දොඩන්ගොඩටයි.
    බොහොම ස්තූතියි!

    ReplyDelete
  6. හොඳයි ඉතින් මාත් ඔන්න බලන්න පටන් ගත්තා...

    ReplyDelete
  7. ස්තූතියි!මමත් ඒ පැත්තේ ගියා.ඒ ගැන එතැනදීම කතා කරන්නයි මගේ අදහස.

    ReplyDelete
  8. සිංහල බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්න ලැබේවා

    ReplyDelete
  9. @Hasitha,මම ඔයාගෙ බ්ලොග් page එකේ හොඳ රසිකාවියක්. මේ පැත්තට ආව එක ලොකු සතුටක්.

    ReplyDelete
  10. ඒක ගැන දැනගන්න ලැබීම සතුටක් නංගී. ඉස්සරහටත් රැඳිලා ඉන්න :)

    ReplyDelete
  11. මගෙනුත් සුභ පැතුම් සහෝදරී.... :) :)

    දිගටම ලියන්න.පුළුවන් හැමවෙලාවකම මම ඇවිත් යන්න එන්නම්

    ReplyDelete
  12. @සුදු මහත්තයා..
    අදයි දැක්කේ..
    බොහොම ස්තූතියි සහො..!

    ReplyDelete
  13. ....මටත් ආසයි....සිතක සිත්තම් මෙලෙස ලියන්න එත්නම්....
    ...මමත් එන්නම් හැකි හැම විට ඔබ දකින්නට..දිගටම ලියන්න සහෝ.....

    ReplyDelete
  14. ඔය කරගෙන ගියේ අවුරුද්දක්ම!

    ReplyDelete
  15. @කතන්දර අයියා : මට හිතා ගන්නත් බෑ.. හිතුවෙත් නෑ මෙච්චර ද්‍රර එන්න..
    මුල මතක් කරාට ගොඩාක් ස්තුතියි අයියා.. ^_^

    ReplyDelete
  16. කතන්දර අයියා , හ්ම්... නොදැනීම අවුරුදු 3ක්... නමුත් අක්‍රියව හිටිය 2012 ගැන හිතනකොටත් දුකයි වගේ... :)

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...