නුවනඟට හසු වූ
නුඹේ නිවුනු දෙනයන
හදවතට සිහිලක් වූ
නුඹේ සොඳුරු සිතිවිලි
මල් පියල්ලක් සේ
මගේ මාවත සරසමින...
යන මේ ගමන් මඟ..
විඩාවක් කොහිද?
මගේ හිමියනි....
ලදල්ලක් සේ
නුඹ ලඟ දැවටෙමින..
අතෝරක් නැති
කතාබස් කියමින..
සඳට හිනැහෙන
තරු නයන සිඹිමින..
ගෙවන හෝරා ගණන්
මම ඉඳිමි ගණිමින...
හදවටා පවුරු නොතනා..
රිසි අයුරු සරණට ඉඩ හසර දෙන
පෙළෙන ගිනි සෙමින් පිඹ
අත්ලෙන් පිරිමැද සනහන
නුඹේ සොඳුරු ඔය හද මඬල...
මටම කැපවීම..
ඇදහිය නොහැකි..
මගේ හිමිසඳ...
හරීම අගෙයි ප්‍රාර්තනා නංගී...එදා වගේම අදත් ඉස්තරම් ඔබේ සිතුම්...තව ලියන්න!!සුභපතනවා ඔයාට��
ReplyDeleteසුන්දරයි.. සන්සුන් ප්‍රේමයකට ගෙතිච්ච කමටහනක්..
ReplyDeleteSoduru sitha ; bohoma sthuthi akkee
ReplyDelete.... jiwithe sathutin inna
Bohoma podi deyai one...
Wesi deriya : hmm... senasumaka soduru satahan...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete