tag:blogger.com,1999:blog-5945895405715261376.post9045429813727382676..comments2023-10-17T05:29:48.986-07:00Comments on ... ! ...හැඩකාර හැන්දෑව ... ! ...: ඇබිත්තං ගම්මිරිස් ඇටේ පණ්ඩිතකම..ප්‍රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5945895405715261376.post-21811114531551815912010-10-20T09:46:24.650-07:002010-10-20T09:46:24.650-07:00@Hasitha අයියා..,මම ඇත්තටම දන්නෑ අයියේ ඔය ගැන..මම ...@Hasitha අයියා..,මම ඇත්තටම දන්නෑ අයියේ ඔය ගැන..මම බලන්නම්කෝ.ඔයා කියන දේ ගැන...ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-37484266022329814622010-10-20T09:44:48.951-07:002010-10-20T09:44:48.951-07:00@වත් අක්කේ,ස්තූතියි..කොමෙන්ට් කලාට..හොඳේ..?@වත් අක්කේ,ස්තූතියි..කොමෙන්ට් කලාට..හොඳේ..?ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-32679588578539377102010-10-20T08:33:34.742-07:002010-10-20T08:33:34.742-07:00සමාවෙන්න මට වැරදීමක් වෙලා. පුරන් අප්පු මීගමුවේ නෙම...සමාවෙන්න මට වැරදීමක් වෙලා. පුරන් අප්පු මීගමුවේ නෙමෙයි මොරටුවේ තමා ඉපදිලා තියෙන්නේ. මේ තියෙන්නේ............

http://en.wikipedia.org/wiki/Puran_AppuHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-49983974484296289842010-10-20T08:12:28.667-07:002010-10-20T08:12:28.667-07:00ෂා... මම අදනේ මේ පැත්තේ ආවේ... මම පරක්කු වෙලා. වගේ...ෂා... මම අදනේ මේ පැත්තේ ආවේ... මම පරක්කු වෙලා. වගේ.. ප්‍රාර්ථනා...නමේ හැටියටම ප්‍රාර්ථනයක් වෙන්න කියල පතනව නංගෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-62692843544222928962010-10-19T20:20:43.575-07:002010-10-19T20:20:43.575-07:00ඒකනේ සොරෝ අයියේ..තාමත් ඔය "බටු ඇටේ"ගෙ තර...ඒකනේ සොරෝ අයියේ..තාමත් ඔය "බටු ඇටේ"ගෙ තරමට නෙවෙයි වැඩ....:):)ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-46015033575940705372010-10-19T19:38:45.021-07:002010-10-19T19:38:45.021-07:00හා හා තරමට නෙවෙයි නේ වැඩ... ;)හා හා තරමට නෙවෙයි නේ වැඩ... ;)සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-91771001784594571452010-10-19T19:07:07.337-07:002010-10-19T19:07:07.337-07:00@Hasitha අයියා.., ඔව් මටත් හිතුනා ටිකක් වෙනස් වෙන්...@Hasitha අයියා.., ඔව් මටත් හිතුනා ටිකක් වෙනස් වෙන්න..:)

පුංචි අයට නින්ද ගියාම නැඟිට්ටවන්න හරි අමාරුයි තමා අයියා..(ලොකු අය ගැන නම් ඉතින් කියන්න ඕනෙ නෑ..එයාලා කලින්ම ඇහැරෙනවනේ..හික්.)
කාර් එක ඔයාලා ඇරියෙ කොහොමද කියලා නම් අහන්නේ නෑ අයියේ...
පුරන් අප්පු ගැන මම ඔයා තරම් නම් දන්නෑ අයියේ..ඔයා ඉලංදාරි අයියාගෙන් අහනවා දැක්කා ඒකයි.."පුරං අප්පු කුළුණ කියලා එකක් නම් තියනවා මාතලේ town එකේ..මම හිතුවේ එයා මාතලේම කෙනෙක් කියලා..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-851548675313449202010-10-19T19:00:44.407-07:002010-10-19T19:00:44.407-07:00@නිසල්..ගෙවල් වලට ටිකක් දුරයි යාළුවා..ඒත් ඉතිං මාත...@නිසල්..ගෙවල් වලට ටිකක් දුරයි යාළුවා..ඒත් ඉතිං මාතලේම තමා..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-1031736353464855402010-10-19T18:36:10.164-07:002010-10-19T18:36:10.164-07:00මාත් කියන්නම හිටියේ එක දිගට කවි ලියන්නේ නැතිව වෙනස...මාත් කියන්නම හිටියේ එක දිගට කවි ලියන්නේ නැතිව වෙනසක් කළොත් හොඳයි කියලා.

නඟා කරලා තියෙන වැඩේ නම් අපූරුයි.

නංගි නිදාගත්තා කියපුවාම මතක් වුණේ දවසක් කැලණි ගියා බෝධි පූජාවකට. අපිත් එක්ක හිටිය කාර් එකක ආපු කට්ටියකගේ පුතා නිදිමතයි කියලා කාර් එකේ නිදාගන්න ඇවිත්. මෑන්ට අවුරුදු 5 ක් විතර.

අන්තිමට බෝධි පූජාව ඉවරවෙලා කාර් එක ගාවට එද්දී මෑන් නිදි හොඳටම කාර් එකත් ලොක් කරගෙන. යතුරත් මෑන් ගාව. අපි කට්ටිය වීදුරුවලට තට්ටු කළා. කාර් එක හෙල්ලුවා. එහෙට මෙහෙට පැද්දුවා. ඒත් කොල්ලා සැපට නිදි.

පුලුවන් තරම් සද්ද බද්ද කළා. කොල්ලා කුම්භකර්ණයා වගේ නිදි. අන්තිමට වාහනේ ලොක් එකට පොඩි වැඩක් දීලා තමා කාර් එකේ දොර ඇරගත්තේ

ඉලංදාරියා ට
පුරන් අප්පු මීගමුවේ කෙනෙක් නේද ? පස්සේ නේද මාතලේ පැත්තට ඇවිත් තිබුණු ඉංග්‍රීසි නම වෙනස් කරගෙන අධිරාජ්‍ය විරෝධී සටනට එකතු වුණේ............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-81780423449320940862010-10-19T07:36:01.429-07:002010-10-19T07:36:01.429-07:00ඔයාලගෙ ගෙවල් පැත්තෙ කතාවක්ද ? :)ඔයාලගෙ ගෙවල් පැත්තෙ කතාවක්ද ? :)නිසල්https://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-37031432559702905402010-10-19T07:01:44.522-07:002010-10-19T07:01:44.522-07:00ඔව්නෙ රත්ගමයා "අයියේ"(හික්ස්...!)මට හිතු...ඔව්නෙ රත්ගමයා "අයියේ"(හික්ස්...!)මට හිතුනා කවි සිතුවිලි වලින් ටිකක් මිදෙන්න.... සමහරවිට දුක හිතෙන ආදර කවි නොලියාම ඉදී. මට එහෙම ඒවා ලියන්න එපා කියලා යාළුවෙක් කිවුවනේ..:):)
"නියමෙට ලියනවා"කිවුවට බොහොම ස්තූතියි..ලියන්න උත්සාහ කරනවා..මට හිතුනා සාර්ථක මදි කියලා..:):)ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-62186005951113554782010-10-19T06:36:41.380-07:002010-10-19T06:36:41.380-07:00මොකෝ...(නංගි ) දැන් නිසැදැස් ලියන එක අඩු කරලද...නි...මොකෝ...(නංගි ) දැන් නිසැදැස් ලියන එක අඩු කරලද...නියමෙට ලියනව හැබයි..ඉවර වෙනකල් ම කියවන්න හිතෙනවා.....නිතරම නිසැදැස් නැතුව මෙවෙමත් ලියමු......sahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-65115807443633475662010-10-18T23:04:05.056-07:002010-10-18T23:04:05.056-07:00@ඉලංදාරි අයියණ්ඩි,
ඔව්..මම කේතලේ මල්ලක් තමා ඉතින්....@ඉලංදාරි අයියණ්ඩි,
ඔව්..මම කේතලේ මල්ලක් තමා ඉතින්.
ඇත්ත අයියා ගොඩක් වීරවරු බිහිවෙලා තියනවා මාතලෙන්.
ඒ ගැන කතාකරන්න ආඩම්බරයි...ඒ ගැන කිවුවට ස්තුතියි,,,!!ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-55625513768524308192010-10-18T23:00:31.532-07:002010-10-18T23:00:31.532-07:00@හසියා...හික්ස්...!!නෑ අයියේ මේ ඒ blogඑක ලියන කෙලී...@හසියා...හික්ස්...!!නෑ අයියේ මේ ඒ blogඑක ලියන කෙලීගෙ නඟා ගැන නොවෑ..ඒ කෙල්ලත් ඔය වගේ වැඩ කරලා තියනවලු... ඉදිරියට ලියන්නයි හිතන් ඉන්නේ..:):)ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-6081610264967617272010-10-18T22:43:40.502-07:002010-10-18T22:43:40.502-07:00හප්පේ පොඩි උනට කරලා තියන දෙයක් .... නේද..?ඉතින්..
...හප්පේ පොඩි උනට කරලා තියන දෙයක් .... නේද..?ඉතින්..

එතකොට මේ නගාගෙ ගෙවල්.....?

මාතලේ පෑත්තේද..?

හොදා හොදා ..... විරයන් බිහිකල නගරයක් නොවෑ...මාතලේ කියන්නේ.. එදා ඉදන් අද දක්වාම..... පුරන් අපුලාගෙ සිට ----- ෂවෙන්ද්රසිල්වා දක්වාම නෙද ද..?ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-26902679732942614232010-10-18T22:41:07.628-07:002010-10-18T22:41:07.628-07:00ඒ බටු ඇටේද දන්නෑ නේද "පතක නොඇඳුනු සිතක සිත්තම...ඒ බටු ඇටේද දන්නෑ නේද "පතක නොඇඳුනු සිතක සිත්තම් වුනු කැටයම්" කියලා බ්ලෝග් එකක් කරන්නේ...?
හික්ස්...෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.com