tag:blogger.com,1999:blog-5945895405715261376.post8647021214889713834..comments2023-10-17T05:29:48.986-07:00Comments on ... ! ...හැඩකාර හැන්දෑව ... ! ...: ප්රාර්ථනා අලිපේර බීම හැදුවා වගේ..ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5945895405715261376.post-53661436254659230002011-09-04T23:53:39.520-07:002011-09-04T23:53:39.520-07:00@නඳුන් : අනිවාර්යෙන්ම.. ^_^@නඳුන් : අනිවාර්යෙන්ම.. ^_^ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-77172637902308624652011-09-04T23:53:00.516-07:002011-09-04T23:53:00.516-07:00@මධුරංග අයියා : ම්ම්.. එහෙනං ඔයාට පැණි කොමඩු බීමක්...@මධුරංග අයියා : ම්ම්.. එහෙනං ඔයාට පැණි කොමඩු බීමක්..??? මොකද කියන්නේ..? :Pප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-50831280017319238422011-09-04T23:51:26.607-07:002011-09-04T23:51:26.607-07:00@Kasun අයියා : ඔයා හිතනවද අයියා මම වැඩේ අත ඇරියා ක...@Kasun අයියා : ඔයා හිතනවද අයියා මම වැඩේ අත ඇරියා කියලා..? දැං මම දිනපතා අලිපේර බීම හදනවා.. :P:P... නව ආරකින්.. :Dප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-22496290476038455872011-09-04T23:50:23.314-07:002011-09-04T23:50:23.314-07:00@හා පැටික්කි අක්කා : අපෝ අක්කේ.. ඔයාගෙ ප්රතිපත්ති...@හා පැටික්කි අක්කා : අපෝ අක්කේ.. ඔයාගෙ ප්රතිපත්තියත් මගෙ අලිපේර නිසා බිඳිනවද..? ඔයා කන්නේ කැරටටුඳුපියලිය විතරයි නේද..? කෑම වෙනස් වුනාම බඩේ අජීර්ණයක්වත් හැදෙයිද දන්නෙ නෑ.. එහෙම වුනොත් ඔන්න මම එහෙම දන්නෙ නෑ හොඳෙ..? :P:Pප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-58309951836103839892011-09-04T23:48:07.296-07:002011-09-04T23:48:07.296-07:00@සුදු හංසි අක්කා : අක්කේ,ඔයා සුදුම සුදු හිම වගේ වු...@සුදු හංසි අක්කා : අක්කේ,ඔයා සුදුම සුදු හිම වගේ වුනේඅලිපේර ගාලද..? තරහ නැතුව මටත් කියන්නකෝ... ඔයා කිවුව නිසා ඔන්න මම අද මූණ පුරාම අලිපේර ගෑවා... :P:P... දැං මං සුදු වෙයි නේද..? :D.. සුදු වුනේ නැත්තං මං එනවා අක්කලාගෙ ගෙදර දිහා.. ලඟ පාතමනේ ඉන්නෙත්.. :v:vප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-38481968039810387832011-09-04T23:46:09.731-07:002011-09-04T23:46:09.731-07:00@ප්රාර්ථනා අක්කා : අනේ හැබෑට , අක්කත් අලිපේර වලට ...@ප්රාර්ථනා අක්කා : අනේ හැබෑට , අක්කත් අලිපේර වලට එච්චරටම ආසද එහෙනං..? ;););).. එහෙනං ඔයත් බීම වීදුරුවත් බීලා ගියානං.. "පොඩි ලමයගෙ ආසාවනේ.." :Dප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-56498111377621264622011-09-04T23:42:59.185-07:002011-09-04T23:42:59.185-07:00@ඉන්දික අයියා : eeeeeeeeerrrrr... ඔන්න ඉතින් මට ආග...@ඉන්දික අයියා : eeeeeeeeerrrrr... ඔන්න ඉතින් මට ආගන්තුක සත්කාරත් අමතක වේගෙනයි එන්නේ..:D:D..
හරි හරි ඉතින්.. මේ පැත්තේ ආව හැමෝම ටිකක් ඈදි ගත්තනං,පංකාදු අලිපේර බීමක් බීලම යතැහැකි.. :)ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-38302088990028764452011-09-04T23:40:08.374-07:002011-09-04T23:40:08.374-07:00@Pubudu අයියා : අනේ බොරු අහිංසක පූස් මූණු දැම්මට ම...@Pubudu අයියා : අනේ බොරු අහිංසක පූස් මූණු දැම්මට මට යකා නඟින එක නම් යකෙක්ටවත් නවත්තන්න බෑ අයියණ්ඩී... :P:P
හොඳා හොඳා..මේ පැත්තේ ආවනං,අලිපේර බීමක් බොන්න ඇහැකි.. :Dප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-4360075709093497192011-09-04T04:52:24.065-07:002011-09-04T04:52:24.065-07:00හපොයි,,,, අයෙ පාරක් හදල අපිටත් එවන්නකෝ.....හපොයි,,,, අයෙ පාරක් හදල අපිටත් එවන්නකෝ.....නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-21859298804472018232011-09-02T22:57:09.146-07:002011-09-02T22:57:09.146-07:00මම නම් අලිපේර බිම මොන්නේ නැති නිසා හොදයි.
කොටින්ම ...මම නම් අලිපේර බිම මොන්නේ නැති නිසා හොදයි.
කොටින්ම මට අලිපේර අරහන් !!!!! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-83846747297749809462011-09-02T09:19:04.113-07:002011-09-02T09:19:04.113-07:00අයියො වැඩේ අනල නේද නගෝ? ඔන්න ඔහේ ආයෙත් පරක් හදන්න....අයියො වැඩේ අනල නේද නගෝ? ඔන්න ඔහේ ආයෙත් පරක් හදන්න.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-59983194099570800922011-09-02T08:55:06.213-07:002011-09-02T08:55:06.213-07:00හික්ස්............ මදෑ ඉතින්......
ඒක නෙමෙයි නංග...හික්ස්............ මදෑ ඉතින්......

ඒක නෙමෙයි නංගි.... මටත් අලිගැට පේර ජූස් එකක් හදලා දෙන්ට බැරිද......?????හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-36959238839991643422011-09-02T08:07:30.449-07:002011-09-02T08:07:30.449-07:00නංගි බිම වැටුනු ටිකක් අරන් මුනේ ගාගන්න තිවුනනේ.. හ...නංගි බිම වැටුනු ටිකක් අරන් මුනේ ගාගන්න තිවුනනේ.. හික් හික්.. සීනියි ලුනුයි නැත්නම් නියම බේත සුදු වෙන්න ;)Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-61685547195998786472011-09-02T03:17:05.097-07:002011-09-02T03:17:05.097-07:00හිකිස්... අලි පේර ජූස් එකක් ඕනේ මටත්...හිකිස්... අලි පේර ජූස් එකක් ඕනේ මටත්...සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-74003240257961730482011-09-02T02:23:55.625-07:002011-09-02T02:23:55.625-07:00නංගි අලිපේර ජූස් එකක් වත් බොමුද ආ...හරීඊඊඊඊ තිබහයි...නංගි අලිපේර ජූස් එකක් වත් බොමුද ආ...හරීඊඊඊඊ තිබහයි!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-46404875978929857552011-09-01T13:59:40.057-07:002011-09-01T13:59:40.057-07:00ane matath ona ali pera juice ekak pleaseee! *kitt...ane matath ona ali pera juice ekak pleaseee! *kitty face*Pubudu Udawattahttps://www.blogger.com/profile/06676664586639413448noreply@blogger.com