tag:blogger.com,1999:blog-5945895405715261376.post8073004987314714959..comments2023-10-17T05:29:48.986-07:00Comments on ... ! ...හැඩකාර හැන්දෑව ... ! ...: අද ..මේ මොහොත තුරු..ප්‍රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5945895405715261376.post-17378092036425201112010-12-28T06:48:28.819-08:002010-12-28T06:48:28.819-08:00හේ හේ ශානි නඟෝ.. ඔව් ඔව්.. වල්ටේශන්.. එළ නේ..?..
...හේ හේ ශානි නඟෝ.. ඔව් ඔව්.. වල්ටේශන්.. එළ නේ..?..

ඔයා නෙවේ.. මමත් ඒකට කැමති නෑ නඟෝ.. සංඝමිත්තා මගේ ඉස්කෝලෙ හැංඟිලා තියන මතකයන්.. කවදාවත් හිතෙන් මකා දාන්න බෑ.. එහෙව් එකේ ඒ "මගේ ඉස්කෝලෙ" නෙවේ නම් වෙන කාගේ ඉස්කෝලෙද නංඟී..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-73457829315089012852010-12-16T09:49:17.962-08:002010-12-16T09:49:17.962-08:00"අම්මගෙ ඉස්කෝලෙ කියුවට ඒ මගේ ඉස්කෝලෙ".මේ..."අම්මගෙ ඉස්කෝලෙ කියුවට ඒ මගේ ඉස්කෝලෙ".මේ ලිපියේ මම ගොඩක්ම ආස ඒ කතාවට..මොකද අපේ ඉස්කොලෙන් ගියපු ගොඩක් අයට අපේ ඉස්කොලේ අමතක උනා අක්කි,,,,,,මම එකට පොඩ්ඩක් වත් කමති නැ....එත් ඔයා එහෙම නැ "
ඔයාගේ ආසම බලු කුක්කා..වල්ටේෂ්න් ද? එයාලනේ පාර අයේනේ එන්නේ.. :Pshanihttps://www.blogger.com/profile/00672836060058362710noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-70524479807702031692010-11-09T10:20:44.473-08:002010-11-09T10:20:44.473-08:00@ මකුළුස් : රත්ගමයා යාළු අයේ බ්ලොග් ලියන්නෑ කිවුව....@ මකුළුස් : රත්ගමයා යාළු අයේ බ්ලොග් ලියන්නෑ කිවුව.. කිවුවට ආයේත් ලියයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හරි දුකයි..මොකෝ අඬගහන් එන්න රත්ගමට යන්න ඇහැකි යෑ... හරි දුරයි නෙ.. ඒත් .. රත්ගමයා එනකම් අපි බලන් ඉන්නව... අළුත් ලිපි ගොඩක් අරන්..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-55805216140393407322010-11-09T10:17:22.971-08:002010-11-09T10:17:22.971-08:00@නිපූ : ස්තුතියි සොයුරිය,,!@නිපූ : ස්තුතියි සොයුරිය,,!ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-82252994854311459572010-11-09T08:08:05.632-08:002010-11-09T08:08:05.632-08:00මේක මේ බ්ලොග් සිතුවිල්ලට අදාල දෙයක් නම් නෙමේ.කවුරු...මේක මේ බ්ලොග් සිතුවිල්ලට අදාල දෙයක් නම් නෙමේ.කවුරුහරි කියනවද මට රත්ගමයට මොකද වුණේ කියලා......මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-7823602901557319772010-11-09T06:42:45.437-08:002010-11-09T06:42:45.437-08:00ෂා...ෂා... මරැවට ලියලා..හරිම ලස්සනයි..ෂා...ෂා... මරැවට ලියලා..හරිම ලස්සනයි..නිපුhttps://www.blogger.com/profile/04969498820229039790noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-24749396775991600092010-11-09T05:23:01.474-08:002010-11-09T05:23:01.474-08:00@Hasitha අයියා : ඔයා හරියට හරි අයියා.. මටත් එහෙම හ...@Hasitha අයියා : ඔයා හරියට හරි අයියා.. මටත් එහෙම හිතුනා.ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-16296758661856127122010-11-09T05:22:21.281-08:002010-11-09T05:22:21.281-08:00මකුළු සොයුර : ඔයා හරියට හරි.තමන්ට තමන් ඉන්නවා නම් ...මකුළු සොයුර : ඔයා හරියට හරි.තමන්ට තමන් ඉන්නවා නම් තම්න් අයිති තමන්ටමයි කියලා හිතෙනවානම් එතකොට කිසිදේකට බයවෙන්න දෙයක් නෑ..අපි කාටද පිස්සු නැත්තේ.. ටික ටික හැමෝටම තියනවා නේ..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-42175854374178266552010-11-09T05:19:43.980-08:002010-11-09T05:19:43.980-08:00@ruwan අයියා : ගොඩක් අඩු කාලයක් තිබිලත් මගේ බ්ලොග්...@ruwan අයියා : ගොඩක් අඩු කාලයක් තිබිලත් මගේ බ්ලොග් පිටුවේ comment එකක් පලකරලා..මාව දිරිගැන්නුවාට ගොඩාක් ස්තුතියි සොයුර.ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-6754845971930875672010-11-08T21:45:30.513-08:002010-11-08T21:45:30.513-08:00දැන් නඟාට ඉස්සරට වඩා හුඟාක් දේවල් තේරෙනවා කියලා මට...දැන් නඟාට ඉස්සරට වඩා හුඟාක් දේවල් තේරෙනවා කියලා මට හිතෙනවා. ඇත්ත නේද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-30073210708497932032010-11-08T19:54:02.713-08:002010-11-08T19:54:02.713-08:00මමත් ඔහොම හිතපු කාලයක් තිබ්බා.හැබැයි දැන් නම් &quo...මමත් ඔහොම හිතපු කාලයක් තිබ්බා.හැබැයි දැන් නම් "නැව ගිලුනත් බෑන්ඩ් චූන්-ගිලෙන්න ගිලෙන්න තවත් චූන්" න්‍යාය තමා අනුගමනය කරන්නේ.ජීවිතේ දිහා යථාර්තවාදීව බලන්න ඕනේ කියලා මට තේරුම් ගියා සමාජවට පිටාවේ සිද්ධවෙන සහ පෞද්ගලිකව මට සිද්ධවෙව්ව සිදූවීම් එක්ක.ඒ හින්දා දැන්නම් කිසි අවුලක් නෑ.මම කරන්නේ නිවැරදී දේ කියලා මට විශ්වාසනම් ඇති.අනිත් අය මොන දේ කිව්වත් මට කමක් නෑ.
(මේ සිතුවිලි හින්දා යාලුවෝ අතරේ මාව ප්‍රසිද්ධ වෙලා තියෙන්න පිස්සෙක් විදිහට.....)මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-80348462684810837562010-11-08T17:09:04.314-08:002010-11-08T17:09:04.314-08:00man wadiya blog kiyawala na nagii.mokada mata wada...man wadiya blog kiyawala na nagii.mokada mata wada karana paya gaana 13k ..nidanna uyanna kanna wagema fbook eke rasikainta kawiyak chitrayak denna thiyenne bohoma keti kaalayak nisaa..ithin mata kiyanna ona eka newei..balapu blog walin nagi liyanne hugak wenas saralawa raswidiya haki,kawi kathaa hamadeyakma upayoogee karagena samaajayata danumak dena paniwidayak..eka rasawidinna lesi..ea wagema eken labena prayojanath hugak wadi...mage blog ekata awith giyaata nangita hugak sthuthi.,.tc.budusaranai..ruwan kumara maddagehttps://www.blogger.com/profile/14005091985520031590noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-29415160635306518782010-11-08T09:15:41.069-08:002010-11-08T09:15:41.069-08:00හසියා අයියේ..මැන්ටෝල් ඩොකෙක් ගෙන් බෙහෙත් ගන්න එන්න...හසියා අයියේ..මැන්ටෝල් ඩොකෙක් ගෙන් බෙහෙත් ගන්න එන්න එපා අයියා..
ඔයාට එපා වුන කෙහෙල්මල් ජීවිතේ අනික් අයට ගොඩාක් වටිනවා.. මම වුනත් ජීවත් වෙන්නේ මේ කෙහෙල්මල් ජීවිතේ වටින අයත් ඉන්න නිසා.. අපි එහෙම හිත හදාගෙන ඉමු අයියණ්ඩි..හොඳේ..?
ඔයා කිවුවා නේද යාළුවෝ සමාව ඉල්ලන්නෑ කියලා බොරු හේතු වලට..ම්ම්..? අමතක වුනා නේ..?ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-58763689695880836542010-11-08T08:52:33.170-08:002010-11-08T08:52:33.170-08:00denesh අයියා : ඔව් අයියා..ඒක ඇත්ත.. මටත් අද දවස ඉව...denesh අයියා : ඔව් අයියා..ඒක ඇත්ත.. මටත් අද දවස ඉවර නොවී තියනවානම් කියලා හිතෙනවා..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-60031875109344032892010-11-08T08:46:36.050-08:002010-11-08T08:46:36.050-08:00Dinesh : ඔව් මමත් කියවනවා.මම ඒත් ගොඩක්ම කැමති අපරා...Dinesh : ඔව් මමත් කියවනවා.මම ඒත් ගොඩක්ම කැමති අපරාධ පරීක්ෂණ ගැන ලියවුනු ඇත්ත කතා වලටයි,විෂ වේදයටයි.ඉතින් මේ පැත්ත ගැනත් හොයලා බලන්න මට දැන් හිතෙනවා.
සිය දිවි නසා ගැනීම් වලින් එක්කෙනෙක් හරි බේරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් නේද?...ස්තුතියි comment එකට..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-83032348829107514462010-11-08T06:36:16.977-08:002010-11-08T06:36:16.977-08:00මටත් හිතෙනවා දැන්නම් ජීවත්වුනා වැඩියි වගේ කියලා......මටත් හිතෙනවා දැන්නම් ජීවත්වුනා වැඩියි වගේ කියලා.......හොදටම එපා වෙලා මේ කෙහෙල්මල් ජීවිතේ....

මේ නංගියෝ...ඔයා මනෝ වෛද්‍යවරියක් වුනොත් ඉස්සෙල්ලම මට බෙහෙත් දෙන්න...හැබැයි ඉතිං ඔයාගේ පළමුම පළමු ලෙඩා සුවවෙයිද කියන එකනම් දන්නේ නෑ...ඒ තරම්ම මැන්ටෝල් කේස් එකක්.....

මේ පැත්තේ ආවේ ගොඩ දවසකින් අනේ....සමාවෙන්ට ඕන්.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-49929519450299906692010-11-08T04:17:38.345-08:002010-11-08T04:17:38.345-08:00එහෙම තමයි නගා...තව ටික කාලෙකින් ඔය කාලෙත් නැතිවෙනව...එහෙම තමයි නගා...තව ටික කාලෙකින් ඔය කාලෙත් නැතිවෙනවා.ඇයි අනේ එහෙම වෙන්නෙ.හැමදාම මේ කාලෙම තියනවනම්............dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-64325500591598925982010-11-08T01:37:51.492-08:002010-11-08T01:37:51.492-08:00ඇත්තටම මනෝ විද්‍යාව කියන්නේ ඉගෙන ගන්න වටිනම විශයක්...ඇත්තටම මනෝ විද්‍යාව කියන්නේ ඉගෙන ගන්න වටිනම විශයක්....මමත් ටිකක් විතර පොත් පත් කියවලා තියෙනවා..... ඔය මනෝකාය ගැන... එතකොට පුනර්භවය ගැන....කොහොම උනත් සියදිවි නසා ගෑනිම ගැන මේ විද්‍යාව ගැන අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි.......Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com