tag:blogger.com,1999:blog-5945895405715261376.post6817765617956904634..comments2023-10-17T05:29:48.986-07:00Comments on ... ! ...හැඩකාර හැන්දෑව ... ! ...: ඉරණමට හිස නමා..ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5945895405715261376.post-8799731909160979442010-11-15T21:15:02.878-08:002010-11-15T21:15:02.878-08:00@Hasitha අයියා : මම එහෙනම් සරසවි එකෙන් ගන්නම්.. ස්...@Hasitha අයියා : මම එහෙනම් සරසවි එකෙන් ගන්නම්.. ස්තුතියි.!ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-41575963518945568462010-11-15T08:13:42.360-08:002010-11-15T08:13:42.360-08:00ඒ පොත් ප්රකාශයට පත් කරලා තියෙන්නේ සරසවි ප්රකාශකය...ඒ පොත් ප්රකාශයට පත් කරලා තියෙන්නේ සරසවි ප්රකාශකයෝ. ඒක නිසා අනිවා සරසවි පොත්හලකින් ඒ පොත් ගන්න පුලුවන්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-89706011777903429762010-11-14T16:08:42.286-08:002010-11-14T16:08:42.286-08:00Hasitha අයියා , මම මැටි පොතයි ,කළු පොතයි කියවන්න හ...Hasitha අයියා , මම මැටි පොතයි ,කළු පොතයි කියවන්න හොයනවා අයියා.. කොහොමහරි හොයාගෙන කියවනවා අයියා..ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-36636840168174852762010-11-12T10:47:00.985-08:002010-11-12T10:47:00.985-08:00තාරකා වාසලමුදලි ලියපු"මැටි" කියන පොත කිය...තාරකා වාසලමුදලි ලියපු"මැටි" කියන පොත කියවලා තියෙනවාද නංගී ? ඒ පොතේ තියෙන්නෙත් මේ වගේ කතාවක් මීටත් වඩා ඔබ්බට ගිහින් ලියලා.

ඔයාට කියවන්න පුලුවන්කම්ක් තියෙනවානම් හොයාගෙන කීයවන්න. හොඳ අදහස් ටිකක් ගන්න පුලුවන් වෙයි. ඒ වගේමයි එයා ලියපු කළු, දෙහි කියන පොත් දෙකත්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-22500252700484102512010-11-11T18:25:37.514-08:002010-11-11T18:25:37.514-08:00@රත්ගම "පොඩ්ඩා" : අපි ගොඩක් අයගෙ කතා ඉවර...@රත්ගම "පොඩ්ඩා" : අපි ගොඩක් අයගෙ කතා ඉවර වෙන්නේ මෙහෙම තමා.. ඒත් හැම එකම නෙවේ...එහෙම හිතා ගන්න ඕනේ...

නෑ යාළුවා.. අපි කියන දේට බිඳක් හෝ සවන් දීලා ආයෙත් මේ පැත්තේ ආවට ගොඩක් පිං..ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-71950625282483031832010-11-11T18:23:22.681-08:002010-11-11T18:23:22.681-08:00@නිසල් : ඔව් මමත් එහෙම හිතුවා.. ඒත් අපි ලොකු වුනාම...@නිසල් : ඔව් මමත් එහෙම හිතුවා.. ඒත් අපි ලොකු වුනාමත් සමාජයක් හැදෙනවා නේ.. ටික ටික මේ ගැන කතාකරොත් අපිටවත් පුළුවන් වෙයිනේ මේ දේ වෙනස් කරන්න..ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-84277745282924027152010-11-11T18:22:18.321-08:002010-11-11T18:22:18.321-08:00@හිස් අහස : ඇත්ත යාළුවා ඔය කරදර විදගෙනත් නොසැලී ඉන...@හිස් අහස : ඇත්ත යාළුවා ඔය කරදර විදගෙනත් නොසැලී ඉන්නකොට අන්තිමට එයාලා දිනනවා..
මම අඳුරන අක්ක කෙනෙක් ඉන්නවා.. එයාගෙ අම්මයි,අප්පච්චි දෙන්නම doctorsලා.. සල්ලිත් තියනව... එයා දක්ෂයි..
අපේ ඉස්කෝලෙට ආවට පස්සේ අයියා කෙනෙක් එක්ක යාළු වුණා.. ඉතින් මුලින් නම් අක්කගෙ අම්මලා කැමති වුණේම නෑ.. අයියා පලවෙනි සැරේ faculty තේරුණේ නැතත් අක්කා තේරුණා.. අයියා දෙවෙනි සැරේ තේරුණා.. ඒ හැම දේම එක්ක එයාලාගෙ ආදරේ නොසැලී තිබුණා.. අන්තිමට දැන් අක්කගේ අම්මලා හරි කැමතිඒ අයියට.. හොඳ කෙනෙක්..

එහෙම කතාත් ගොඩක් තියනවා.. නොසැලී ඉන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් වෙයි..ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-61270242870792831062010-11-11T18:17:30.534-08:002010-11-11T18:17:30.534-08:00@ Dinesh : හ්ම්... දෙයක් ලෝකෙ ඇති කරන්නේ හොඳ අරමුන...@ Dinesh : හ්ම්... දෙයක් ලෝකෙ ඇති කරන්නේ හොඳ අරමුනකින් වුණත්.. ඒක කොහොමහරි වැරදි පැත්තට යොදා ගන්න පිරිසක් ඒ අතරෙම ඉන්නවා...
ආගම... ජාතිය... කුල.. මිනිස්සුන්ටත්... තමන් උසස් කියලා හිතා ගන්න අනික් අය පහත් කියලා හිතන්න.. අපි වෙනස් කියලා හිතන්න මොනවාහරි මිණුම් දණ්ඩක් ඕනෙනේ..ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-55545898623578892972010-11-11T18:14:17.595-08:002010-11-11T18:14:17.595-08:00@ළමයා : ඇත්ත කියමනට කිවුවට ඒක් අමාරුයි.. බොහොම අමා...@ළමයා : ඇත්ත කියමනට කිවුවට ඒක් අමාරුයි.. බොහොම අමාරුයි..
කුල මල බලන එක තරම් වැඩක් නැති දෙයක් නෑ තමයි..
අපේ පැත්තේ නම් ඩොකෙක් වුණත් වංශෙ නැත්තම් අකමැති.. ඒත් හිඟන්නෙක් වුණත් වංශෙ තියනවා නම් එළ... ඔන්න තත්වෙ,...
සාමන්යෙන් වයසක අයගෙ වැඩේ වංශෙ කබල ගාන එකනේ... අපෙ අත්තම්මානම් දැන් අපි කියලා කියලාම ඒක අඩු කරගෙන...:):)
වෙන දේවල් නැතුවට මිනිස්සු මනින්න...

අච්චාරු කොම්මෙන්ට් එකක් නෙවේ ළමයෝ ඕක තමා ඇත්ත .. හිත එක පැට්තකට කතා කරනවා.. ආයෙත් අනික් පැත්තට යන්න බලනවා.. ඒක ස්වභාවික්යි.ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-85800456921948287232010-11-11T18:10:02.920-08:002010-11-11T18:10:02.920-08:00@හසි අයියා : ටිකක් හිත රිඳුනා තමයි.. ඒත් අයෙත් කිය...@හසි අයියා : ටිකක් හිත රිඳුනා තමයි.. ඒත් අයෙත් කියෙව්වම ඔයා වැරදි නෑ කියලා හිතුනා..:)..කරන්න දෙයක් නෑ අයියා හැම කතාවටම ලස්සන අවසනයක් නෑනේ..
ඕකට උදාහරන ඇති තරම් මටත් තියනවා අයියා.. තව ටික කාලෙකින් හණමිටි අදහස් නැතිම වෙයි කියලා මම හිතනවා..
(නෑ..නෑ.. පම්පෝරි නෙවේ.. ඒ ඇත්ත සිද්ධි වටිනවා)
ඔව් එඩිතර කමත් තැනට සුදුසු නුවණ එක්කම තියෙන්න ඕනේ..
නේද හසි අයියා..?
:)ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-77683324330380336642010-11-11T08:57:58.771-08:002010-11-11T08:57:58.771-08:00සමහර විට මගේ කතාවත් මේ විදිහට ඉවර වෙන්න තිබුනා..
...සමහර විට මගේ කතාවත් මේ විදිහට ඉවර වෙන්න තිබුනා..

ප.ලි බොහොම පින් ආයේ මාව ගෙන්න ගත්තට මේ පැත්තටsahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-85749750568063826492010-11-11T08:32:10.705-08:002010-11-11T08:32:10.705-08:00හ්ම්ම් කවදාවත් නැති වෙන්නෙ නැති ප්රර්ස්නයක් ඔය කු...හ්ම්ම් කවදාවත් නැති වෙන්නෙ නැති ප්රර්ස්නයක් ඔය කුල බේදයනම්නිසල්https://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-38170847025472099502010-11-11T07:07:31.489-08:002010-11-11T07:07:31.489-08:00කොච්චර හදවතට දැනෙන කතාවක්ද . ?
මේක කියවද්දී ලොකු ...කොච්චර හදවතට දැනෙන කතාවක්ද . ?
මේක කියවද්දී ලොකු බයකුත් නොදැනුනාම නෙවේ . මම හිතන විදිහට හැබෑවටම (බොක්කෙන්ම ) ආදරේ කරන අයට විතරයි .කරදර , බාදක, දුක් ආදී දේවල් දැනෙන්නේ .

හරිම ලස්සනට ලියලාතියනවා .

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-10827704550247971442010-11-11T05:29:23.887-08:002010-11-11T05:29:23.887-08:00හරිම දුක්බර කතාවක්... මේ ජාති භේදය ගෑන කියපු නිසා ...හරිම දුක්බර කතාවක්... මේ ජාති භේදය ගෑන කියපු නිසා මට එක කියමනම් මතක් උනා...මේ ක කියල තියෙන්නේ A. Powell Davies කියලා කෙනෙක්.....

"Religion is not something separate and apart from ordinary life. It is life -- life of every kind viewed from the standpoint of meaning and purpose: life lived in the fuller awareness of its human quality and spiritual significance."Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-25588049738969731232010-11-11T04:47:52.344-08:002010-11-11T04:47:52.344-08:00මට මේක කියවගෙන යද්දී දැනුනේ මම මගේම කතාවක් කියවනවා...මට මේක කියවගෙන යද්දී දැනුනේ මම මගේම කතාවක් කියවනවා වගේ.. වෙනස මේ කථාවේ "කුලය" වෙනුවට මගේ කතාවේ "ජාතිය" ඇතුල් වෙලා තියෙන එක.. අහ්.. ඔය කිව්වට මම තාම අම්මා එක්ක ඕවා කතා කරන්න ගියේ නෑ.....

"ඇය නොමැති ලෝකෙක ඔහුටත්.... ඔහු නොමැති ලෝකෙක ඇයටත් සැනසෙන්නට සිදුවුණා..."

මේක නම් ගොඩක් අමාරුවෙයි මට කරන්න වුනොත්..

ආදරයේදී විවාහයේදී කුලය ගැන ජාතිය ගැන හොයන එකනම් දැන් අනිවාර්යය දෙයක් වෙලානේ.. ඕක තමා විවාහයකදී බලන වැඩකටම නැති දේ.. ඔය අදහස ලංකාවෙන් පන්නන්න නම් ලේසි වෙන එකක් නෑ. මේක නිසා අද කොයි තරම් අය දුකින් පසුතැවෙමින් ඉන්නවා ඇතිද?

හැබැයි ජාති කුල නිසා තමන්ගේ ආදරයක් නැති කරගන්න එකනම් මහ මෝඩ වැඩක්.. එහෙමයි කියලා දෙමව්පියෝ නැති කරගන්නත් බෑ.. රැවුලත් ඕනි.. කැදත් ඕනි.. මට නම් හිතා ගන්න බැරිව ඉන්නේ..

අච්චාරු කමෙන්ටුවක්.... :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-11948014375566935022010-11-11T04:22:35.376-08:002010-11-11T04:22:35.376-08:00මුලින්ම සමාවෙන්න හිත රිදුනනම් ටිකක් ආවේගශීලීව කතා ...මුලින්ම සමාවෙන්න හිත රිදුනනම් ටිකක් ආවේගශීලීව කතා කරලා.එහෙම හිතකින් නෙවේ කිව්වේ....දැනුම් තේරුම් ඇති ඔයත් මේ විදිහට හිතනවා ඇති කියලා ඇත්තටම දුකක් දැනුණා.මට සමාවෙන්න හිතරිදුනානම්....

හ්ම්ම්ම් නංගි කියන එක ඇත්ත...ඒත් නංගියෝ සුජිත් බැදපු කෙනා විදවනව කියන්නේ ඊට වඩා අනන්ත වාරයක් සුජිත් සහ සුජිත් ගේ අහිංසක පෙම්වතිය විදවන එක නෙවේද?එතකොට නංගියෝ අපි අපිවම රිද්දගෙන නේද?

එකම මතේ දරන කෙනා කවදාවත් මේ විදිහට වෙනස් කරන්න අමාරුයි නේද නංගියෝ....

මම දන්න හොද සර් කෙනෙක් ඉන්නවා...(මගේ තාත්තිගේ හොදම යාළුවෙක්) එයා උගන්වන්නේ කොළඹ ප්රසිද්ධම පාසලක (ලංකාවේම කිව්වත් වරදක් නෑ...)මේ සරුත් ඔය නංගි කිව්ව වගේම කෙනෙක්...හැබැයි ඒකාලේ යාළුවුනේ ටිකක් වලව් පවුලක ගෑණු දැරිවියක් එක්ක...ඉතිං ගෑණු දැරිවිගේ පැත්තෙන් ගොඩක් බාධක ආවා.දෙන්නට එක්වෙන්න ලැබෙන්නේ නෑ කියලා දැනුණාම අර සර්ගේ නෝනා ඒ කාලේ ආවා මේ සර් එක්ක.(ගෙදර බලපෑම් මැද)
දැන් ඒ දෙන්නා ගොඩක් සතුටින් ඉන්නවා.ඒ වගේමයි ඉංජිනේරු පුතෙකුයි දුවෙකුයි, දොස්තර දුවෙකුයි ඉන්නවා....
ඉතිං ඒ කාලේ අර සර්ගේ නෝනා මේ කිව්වා වගේ තීරණයක් ගත්තානම් අද සමහරවිට ඔය මම කියන සර් ඔතන නැතිවෙන්න ඉඩතිබුණා බොහෝදුරට....
(පම්පෝරියක් නෙවේ...ඔය වගේ මම දන්න කියන ගොඩක් අය ඉන්නවා...)
ඉතිං මම නම් හිතන්නේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරන එකතමයි හොදම දේ.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-41544683755098536402010-11-11T01:52:15.035-08:002010-11-11T01:52:15.035-08:00@ හසි අයියේ : මට ඕනේ දේ මෙකෙන් කියවෙන්නෙ නැතුව ඇති...@ හසි අයියේ : මට ඕනේ දේ මෙකෙන් කියවෙන්නෙ නැතුව ඇති.. ඒත් ඇත්ත ඇති සැටියෙන් කියන්නයි ගියේ.. ඔඅය ගීතයට පාදක වුනු සිද්ධිය ඒකයි...

"ජීවිතෙට රිද්මයක්...." කියමන ඔයා තෙරුම් ගත්ත විදිහට නෙවේ මම හිතුවේ.. ඇත්තනම් දැන් ඒ සුජිත් බැන්ඳ කෙනා සුජිත් නිසා විදවන්න ඇති නෙද? හොඳයි නැද්ද..? ඒක එහෙම විය යුතුයි.. ඒකයි මම කිවුවේ.. නැතුව වෙන දෙයක් නෙවේ..
රිද්මය කියන්නේ ආදරය වගේ දෙයක් කියලත් කියන්න පුලුවන්.. තමන් රවට්ට ගත්තට ඒකෙන් වටේ ඉන්න අය වේදනාවට පත් වෙනවා.. ඔයාට තරහ ගිහින් වගේ අයියා... ඒත් මම බලාපොරොත්තු වුණ දේ හිතට ගිහින් නෑ...

ඔයාගේ කොමෙන්ටුවෙ මැද කොටසට මාත් එකඟයි

අවසාන කොටස ගැන කිවුවොත්.. ඇත්ත සිදුවීමයි මම කිවුවේ...
ඔයාට කැමති මතයක් දරන්න පුළුවන්.
ඒත් කෙනෙක් අඳුරෙන් අඳුරටම නොයා මීට වඩා සානුකම්පිත විදියට මේ ප්රශ්නේ දිහා නොබලයිද..?ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-83622144510695812262010-11-11T01:41:26.606-08:002010-11-11T01:41:26.606-08:00@ මකුළුස් ; ම්ම්... ඔයා ලියනවා නම් ලියන්න.. මෙ මගේ...@ මකුළුස් ; ම්ම්... ඔයා ලියනවා නම් ලියන්න.. මෙ මගේ දෘෂ්ඨි කෝණය... ඒත් ඔයා වෙන්ස් විදියකට දකින්න පුළුවන්..
මමත් මේ හණමිටි අදහස් වලට විරුද්ධ ඒත් කවදාහරි අත්වුනොත් ඔය ඉරණමම අත්වෙන කෙනෙක්... දෙමවුපියන්ට හිස නමන්නම් වෙනවා..ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-91397616656928884652010-11-11T01:39:20.361-08:002010-11-11T01:39:20.361-08:00@නිපූ : හ්ම්.. මම අදහස් කලේ ඒක තමයි..@නිපූ : හ්ම්.. මම අදහස් කලේ ඒක තමයි..ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-76579557689647005942010-11-11T00:09:36.116-08:002010-11-11T00:09:36.116-08:00"ජීවිතේට රිද්මයක් වුවමනායි.. ඒ දේ නැති වුණාම ..."ජීවිතේට රිද්මයක් වුවමනායි.. ඒ දේ නැති වුණාම නොදැනීම තමන්.. වටේ ඉන්න අයත් රිඳවනවා.."

ඒ කියන්නේ ජීවිතයේ රිද්මය කියන්නේ අනුන්ගේ සතුට අනුන්ගේ සමයන් කතා වෙනුවෙන් තමන්ගේ ජීවිතය සතුට ආදරය නැතිකරගෙන සදාකාලිකව පසුතැවෙන එකද?
ස්තූතියි නොදැන සිටි මට කියලා දුන්නට නංගියෝ...!!!
(ම්ම්ම්ම්ම් හොදටම ෂුවර්ද නංගියෝ අර වචන ටික කිව්වේ හදවතට එකඟව කියලා...?)

ඔය කාලකන්ණි අදහස් තියෙනකන් අපේ රටවලට බෑ දියුණු වෙන්න...
හිතලා බලන්න දුප්පත් අඩු කුලයක පවුලක ළමයෙක් ඉපදුණ ගමන් යම් හේතුවක් නිසා පොහොසත් පවුලක් දරුකමට හදාගන්නවා.දැන් ඔය සිද්ධිය කවුරුත් දන්නේ නැතිනම් හැමෝම අර ළමයට සලකන්නේ උසස් කුලයක උපන්න පොහොසත් ළමයෙක් කියලා නේද? ඒත් ඔය ළමයා අර පවුලෙම හිටියනම්...?
(ඕකම තමයි අනිත් පැත්ත වුනත් ඔය සිද්ධියේම....)

අපි හැමෝගෙම තියෙන්නේ රතුපාට ලේ...අපි හැමොම එකම ඝණයකට විතරයි අයිති...ඒ මනුස්ස ගණයට...
(මනුස්ස වෙසින් ඉන්න තිරිසන්නුත් ඉන්නවා...ඒක වෙනම කතාවක්....)
අනිත් සියළු දේ අපිම අපේ වාසියට හදා ගත්ත බොරු පුහු මනස්ගාත වලට බින්න බැහැගෙන හදාගත්ත ඒවා....

පෝස්ට් එකේ මුල් හරිය ඇත්තටම වටිනව අපේ හණමිටි අදහස් තියෙන ඈයන්ට, අදුරෙන් එළියට එන්න...ඒත් අන්තිමට ආයෙත් අදුරේ හිටපු අය අදුරටම යන්න හොද උදව්වක් දුන්නා කියලා හිතුණා...
(මෙය මගේ අදහස පමණකි.)෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-61572265437329869572010-11-10T21:42:58.989-08:002010-11-10T21:42:58.989-08:00මම හිතාගෙන හිටියේ මේ වගේ සටහනක් ඉස්සෙල්ලාම මගේ අති...මම හිතාගෙන හිටියේ මේ වගේ සටහනක් ඉස්සෙල්ලාම මගේ අතින් ලියවෙයි කියලා.නමුත් ඔයා ඒ දේ කරලා තියෙනවා.

මමත් එක පාරක් නෙමේ දෙපාරක්ම ඔය තත්වෙට මුහුණ දීපු කෙනෙක්....මටත් සිද්ධ වුනා රැවුල ද කැඳද කියන දේ තෝරාගන්න....හැබැයි මම ඒ එක අවස්ථාවකදිවත් ගෑණු ළමයට මම මගේ කැමැත්ත ප්රකාශ කලේ නෑ.හොඳම යාළුවෙක් පමණක් යන හැඟිම දැනෙන විදිහට හැසිරුණා.මොකද ගෙදරින් සම්බන්ධය නවත්වන්න කියලා කිව්වොත් ඒක අපි දෙන්නටම දුකක් වෙන හින්දා....දෙවෙනි සිද්ධිය සිද්ධවෙලා දැනට සති කීපයකට වඩා ගිහින් නෑ.අපරාදේ කියන්න බෑ තරිඳුගෙ දෙබස් ටික ඔය විදිහටම මායි අම්මයි අප්පච්චි අතරෙ හුවමාරු වුණා...අවාසනාවන්ත විදිහට මටත් ඒ දෙන්නට ජයග්රහණය ලබා දෙන්න සිද්ධ වුණා......පස්සේ දවසක මමම ඒ ගෑනු ළමයා මූණුපොතේ දී අහපු ප්රශ්නයකදී මම එයාට කැමැත්තෙන් හිටියේ නෑ කියලා හිතට එකඟනොවී ප්රකාශ කරා....අදටත් එයා මගේ හොඳම යාළුවෙක්....මම දැන් කල්පනා කරන්නේ මොන කෙහෙල්මලකට මේ ලෝකෙට එක ආගමක් එක ජාතියක් විතරක් බිහිවුණේ නැත්තේ කියලා.එහෙම වුනා නම් මේ ලෝකේ මීට වඩා සෑහෙන්න සුන්දර වෙන්න තිබ්බා....

සෑහෙන ලස්සනට ඔයා මේක නිර්මාණය කරලා තියෙනවා....හැමදාම කියනවා වගේ දිගමට ලියන්න.මකුළු විමසිල්ලෙන්.....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-27092084236025920132010-11-10T20:15:51.772-08:002010-11-10T20:15:51.772-08:00ජීවිතේට රිද්මයක් වුවමනායි.. ඒ දේ නැති වුණාම නොදැනී...ජීවිතේට රිද්මයක් වුවමනායි.. ඒ දේ නැති වුණාම නොදැනීම තමන්.. වටේ ඉන්න අයත් රිඳවනවා.. ඈත්තම ඈත්ත..නිපුhttps://www.blogger.com/profile/04969498820229039790noreply@blogger.com