tag:blogger.com,1999:blog-5945895405715261376.post5540385129831943253..comments2023-10-17T05:29:48.986-07:00Comments on ... ! ...හැඩකාර හැන්දෑව ... ! ...: නුඹට මගේ කැමැත්තක තරම්..ප්‍රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5945895405715261376.post-87922738917861306312010-10-07T23:03:13.293-07:002010-10-07T23:03:13.293-07:00@ jeew සහෝ...!
"මල් වගේ වල්" බල්ලෝ ඉන්න ...@ jeew සහෝ...!
"මල් වගේ වල්" බල්ලෝ ඉන්න එක කොච්චර දෙයක්ද නෙ?
වියදම නම් වැඩි වගේප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-51780948120034074612010-09-27T07:58:06.636-07:002010-09-27T07:58:06.636-07:00@හා පැටික්කී,මම ලඟදි දැක්කා ඔයා මේ ගැන articleඑකක්...@හා පැටික්කී,මම ලඟදි දැක්කා ඔයා මේ ගැන articleඑකක් දාලා තියෙනවා.....මම කවදාහරි ඇතිකරන්නේ වල්බල්ලෝ...එයාලා හරි ෂෝක්...ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-87548640414895995952010-09-27T07:55:48.087-07:002010-09-27T07:55:48.087-07:00@iresh,අනේ...සමාවෙන්න ඕනේ.මම අද තමා commentඑක දැක්...@iresh,අනේ...සමාවෙන්න ඕනේ.මම අද තමා commentඑක දැක්කේ....මම වගේ හිතන තව ගොඩක් අය ඉන්නබව හිතෙනකොට පුදුම සතුටක්...!ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-36675016232946346722010-09-07T03:21:58.516-07:002010-09-07T03:21:58.516-07:00වල් බල්ලෝ දිනේවා !!වල් බල්ලෝ දිනේවා !!දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-90714700207581215522010-09-07T06:34:32.007-07:002010-09-07T06:34:32.007-07:00අපේ පැත්තේ වල් බල්ලෝ දුමීගේ වචන ඇහිලද කොහෙද මෙන්න ...අපේ පැත්තේ වල් බල්ලෝ දුමීගේ වචන ඇහිලද කොහෙද මෙන්න නැට්ටවල් හාරසිය ගාණට වනනවා.ප්‍රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-40539148991696256222010-09-07T10:49:52.744-07:002010-09-07T10:49:52.744-07:00මගේ ගෙදර 4 දෙනයි.... ආච්චයි.... දුවයි... මුණුපුරය...මගේ ගෙදර 4 දෙනයි.... ආච්චයි.... දුවයි... මුණුපුරයි,මිණිපිරියි.....
හතර දෙනාම මල් වගේ වල්....

දුවයි, මුණුපුරයි බොහොම දරුණුයි...
මුණුපුරා ඊයේ පෙරේදත් කාවද හපලා... බෙහෙත් විදලා හන්දා නෝ ප්‍රොබ්ලම්...
දුමී හරි... වල් බල්ලන්ට ජය වේවා...
(බල්ලන්ට දවසකට හාල් කිලෝ 1...)Jeewhttp://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-47234544678370691602010-09-07T14:08:55.154-07:002010-09-07T14:08:55.154-07:00අපොයි මට නං රාජකාරි දවසට ඛෙරන්න හැමදාම බලු වලි දෙක...අපොයි මට නං රාජකාරි දවසට ඛෙරන්න හැමදාම බලු වලි දෙක තුනක්වත් තියෙනවා. අපේ වැඩපොලේ බලු නඩය 13යි.. තව එක්කෙනෙක් හෙට අනිද්දට පැටවු ගහන්නත් ඉන්නවා..එතකං හරියටම ගැණ කියන්න බැහැ.
බල්ලන්ට ජය වෙවා...මාරයාගේ හෝරාවhttp://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-2430675544263523772010-09-07T20:04:53.174-07:002010-09-07T20:04:53.174-07:00මාර හෝරාවට, මට තනියම සල්ලි හොයන්න පුලුවන් වුන දවසට...මාර හෝරාවට,
මට තනියම සල්ලි හොයන්න පුලුවන් වුන දවසට වල් බලු අනාථාගරයක් දාන්නයි හිතන් ඉන්නේ.එතකම් ඔය බලු නඩ බලාගන්න.13 නපුරු නිසා එයාලා රෑන වැඩි කරගන්න හිතලා ඇති.ප්‍රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-31049985021557022712010-09-10T18:22:33.588-07:002010-09-10T18:22:33.588-07:00කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු නොව් අපිට ආදරය කරන අය...කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු නොව් අපිට ආදරය කරන අයගෙන් කෙනෙක් තමයි අපේ බලුස්, එ ගොල්ලො ගැන ගොඩක් අය කිසිම සැලකිල්ලක් නොදක්වන කාලෙක මෙහෙම සිරා කතාවක් ලියවට ස්තුතියි.ireshhttp://www.lankatha.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-14270389127679600992010-09-12T13:44:18.924-07:002010-09-12T13:44:18.924-07:00බොහොම සතුටුයි මගේ හීනයම තියන තව කෙනෙක්ව අදුර...බොහොම සතුටුයි මගේ හීනයම තියන තව කෙනෙක්ව අදුර ගන්න ලැබුනට.......
පමා වෙලා කමෙන්ට් දානවට සමා වෙන්න........හා පැටික්කි (MS)http://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.com