tag:blogger.com,1999:blog-5945895405715261376.post5382546226794512237..comments2023-10-17T05:29:48.986-07:00Comments on ... ! ...හැඩකාර හැන්දෑව ... ! ...: බළල් යුවතී ..ප්‍රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-5945895405715261376.post-71564600636693603052011-05-02T21:58:57.697-07:002011-05-02T21:58:57.697-07:00@කල්හාර අයියා : හ්ම්.. අහිංසක සත්තූ... පව් උන්..!@කල්හාර අයියා : හ්ම්.. අහිංසක සත්තූ... පව් උන්..!ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-23514591067671390082011-04-30T12:34:05.963-07:002011-04-30T12:34:05.963-07:00ලස්සන කව් පන්තියක්නෙ......... හොඳ අදහසක්.... පන්සල...ලස්සන කව් පන්තියක්නෙ......... හොඳ අදහසක්.... පන්සල් ලඟ පාරවල් වල අහිංසක සත්තු දාලා යන මනුස්ස ආත්ම ලබපු තිරිසන්නුන්ට හොඳ පාඩමක්...........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-89747417016493134142011-04-27T08:30:52.798-07:002011-04-27T08:30:52.798-07:00@කතා හසී අයියා : මමත් වැඩිපුර ආස බල්ලොන්ට තමයි..:D...@කතා හසී අයියා : මමත් වැඩිපුර ආස බල්ලොන්ට තමයි..:D..
ඒත් ඉන්න පූස් පැටියා අමතක කරන්නෙ කොහොමද..?ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-22791686988897098602011-04-23T09:11:50.306-07:002011-04-23T09:11:50.306-07:00පූසා එහෙමත් නැත්නම් බළලා කියන සතාට මගේ නම් කැමැත්ත...පූසා එහෙමත් නැත්නම් බළලා කියන සතාට මගේ නම් කැමැත්තක් ඇත්තේම නැහැ. බළලා හරි ආත්මාර්ථකාමී සතෙක්ලුනේ. මම නම් කැමති බල්ලන්ටHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-10760967520815647962011-04-12T22:30:20.580-07:002011-04-12T22:30:20.580-07:00@අනුරාධ අයියා : :P :P හේ..හේහේහේ... සුදු ඇත්පැටියෙ...@අනුරාධ අයියා : :P :P හේ..හේහේහේ... සුදු ඇත්පැටියෙක් හීනෙන් දකින එක එක "හේතුවක්"
විතරක් යැයි තියෙන්නේ... ඒක ගොඩාක් සුභ හීනයක්..:P:P

හො..හෝ.. ඇත්තද..? පිස්සු ඇත්පැටියෙක්..:)ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-25416160152062621122011-04-11T22:14:48.092-07:002011-04-11T22:14:48.092-07:00අගය කල යුතු දේ අගය කරන්න ඕනනෙ නංගි. අමුතුවෙන් හිත...අගය කල යුතු දේ අගය කරන්න ඕනනෙ නංගි. අමුතුවෙන් හිතන්න එපා. කෙනෙක් ලියන හැම වචනයක්ම සුවිශේෂියි. අපිට හැම කෙනෙක්වම සතුටු කරන්න බෑ. ඒත් එක පුද්ගලයෙක් හරි සතුටු වෙනවනම් ඒ ඇති. ඒක නිසා ලියන ඕන කවියක් දාන්න. කවි කියවන අය ඕන තරම් ඉන්නවා.

මේ... මේ... ඔයා දැන් සුදු ඇත් පැටියෙක් කිය කිය හිතන හේතුවට නෙවෙයි මම ඒ හීනේ දැක්කෙ හරිද? මන් දැකපු ඇතා සුදු වෙලා තිබ්බෙ අලුත හුණු ගාපු බිත්තියක හේත්තු වෙලා... :Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-19341970112383126142011-04-11T22:04:43.626-07:002011-04-11T22:04:43.626-07:00@අනුරාධ අයියා : :)... ස්තූතියි අයියා මගේ කවි ගැන ක...@අනුරාධ අයියා : :)... ස්තූතියි අයියා මගේ කවි ගැන කතා කරාට.. මොකද කිවුවොත් මම බ්ලොග් එකට කවි දාන්නෙ දෙපාරක් හිතලා.. කවි කියවන්න අනික් අය ආස නෑ කියලයි මට හිතුනේ..^_^

ඔහ්..?? ඇත් පැටියෙක්..? සුදු එකෙක්..??? ගොඩාක් සුභ හීනයක් අයියා..:):)ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-27600628237229481032011-04-11T21:58:34.762-07:002011-04-11T21:58:34.762-07:00@ධනුෂ්ක අයියා : මේ නිසදැස අන්තිම අසාර්ථකයි වගේ.. ම...@ධනුෂ්ක අයියා : මේ නිසදැස අන්තිම අසාර්ථකයි වගේ.. මේකෙන් කියවෙන දේ තේරිලා නෑනෙ..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-79510809542338006262011-04-11T21:35:24.064-07:002011-04-11T21:35:24.064-07:00ඇත්තටම ඔයානම් කවි ලියන්න හැබෑම නිපුනයෙක් තමයි. ඒ බ...ඇත්තටම ඔයානම් කවි ලියන්න හැබෑම නිපුනයෙක් තමයි. ඒ බව කියන්න මැලි වෙන්න ඕන නෑ. ඔයා භාවිතා කරන ශෛලිය, වචන, කවියේ හැඩය, ඒ හැම එකකම මොකද්දෝ අමුතු ලස්සන බවක් තියෙනවා. ඇත්තටම හැබෑම ලස්සනයි.

මාත් පොඩි කාලේ ඇති කලා පොඩි ඇත් පැටියෙක්. සුදුම සුදු පාටයි. පුලුන් බෝලේ වගේ. මේන් දළ දෙකේ දිග. මාර හුරතල්. මම උගේ පිට උඩ නැගලා එහේ මෙහේ යනවා. අම්මෝ පමණක් වෙලාවට හෙන දාන්ගලේ. කන්න ගියාමත් කනවා කෑමක් නැති වෙන්න. හොඩ වැලෙන් වතුර අරගෙන මට විදිනවා. මම ඉතින් නෑවිලා යනවා. අම්මා බනිනවා කොයි වෙලේත් ඌත් එක්කම සෙල්ලම් කර කර ඉන්නවා පඩම් වැඩක් කරන්නෙම නෑ කියලා. ඇයි ඉතින් ඉස්කෝලේ ඇරිලා අපූ වෙලේ ඉදන් ඌත් එක්ක සෙල්ලමනේ. ඒත් බලන්නකො මට ඌත් එක්ක ඔය හැමදෙම කරන්න ලැබුනේ එකම එක දවසයි. ජීවිතේ හැටි ඔහොම තමයි.
එකම හීනේ හැම රෑකම පේන්නෙ නෑනේ. :D:D:Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-16743012937033649442011-04-10T16:00:41.850-07:002011-04-10T16:00:41.850-07:00Kawda ane danneKawda ane danneDhanushkahttps://www.blogger.com/profile/01289717459297061594noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-51534024685218268152011-04-10T09:46:45.121-07:002011-04-10T09:46:45.121-07:00@පුන්චි සමනළි : අනේ හරි ෂෝක්..^_^@පුන්චි සමනළි : අනේ හරි ෂෝක්..^_^ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-47459008386739566812011-04-10T04:38:33.637-07:002011-04-10T04:38:33.637-07:00සමනලී වගේම සමනලීගේ අයිතිකාරයත් චූටි පූස් පැටවුන්ට ...සමනලී වගේම සමනලීගේ අයිතිකාරයත් චූටි පූස් පැටවුන්ට හරිම ආසයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-89610576042759903652011-04-08T20:31:15.341-07:002011-04-08T20:31:15.341-07:00@ඉෂාර මල්ලි : නෑ..නෑ.. මලේ.. ඒ ඔයාගෙ මොලේ හැටි නෙව...@ඉෂාර මල්ලි : නෑ..නෑ.. මලේ.. ඒ ඔයාගෙ මොලේ හැටි නෙවේ.. මගේ කවි ලිවීමේ නිපුණත්වය..:Dප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-22944808561284630352011-04-07T22:33:28.136-07:002011-04-07T22:33:28.136-07:00ආහ්හා!.... දැන්නේ මගේ සූටි මොලේට තේරුනේ...ආහ්හා!.... දැන්නේ මගේ සූටි මොලේට තේරුනේ...ඉෂාර l Isharahttps://www.blogger.com/profile/06459477558336251560noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-34073855987482863232011-04-07T19:33:28.898-07:002011-04-07T19:33:28.898-07:00@ලමයා : ඇයි ඇයි හපොයි කියන්නේ... බළල් යුවතියට මීට්...@ලමයා : ඇයි ඇයි හපොයි කියන්නේ... බළල් යුවතියට මීට් වුන බළල් තරුණයා "පූසා" ද කවුද දන්නේ..:Dප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-76329569426000209732011-04-07T19:32:39.534-07:002011-04-07T19:32:39.534-07:00@ඉෂාර මල්ලී : ඇයි කියලත් අහනවා.. එයා පවුල් පන්සල් ...@ඉෂාර මල්ලී : ඇයි කියලත් අහනවා.. එයා පවුල් පන්සල් වීමෙ මුල් අදියරේ නෙ මල්ලී.. එයාල බළල් තරුණයෙක් මුණගැහිලා.. :P:Pප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-6411943802487629092011-04-07T19:31:37.660-07:002011-04-07T19:31:37.660-07:00@හා පැටික්කි අක්කා : මම දන්නවා අක්කේ ඔයා සත්තුන්ට ...@හා පැටික්කි අක්කා : මම දන්නවා අක්කේ ඔයා සත්තුන්ට හරි ආදරේ කියලා.. ඒ වගේ යාළුවෙක් ඉන්න එක කොච්චර දෙයක්ද..

මේ.. ඔයාගෙ ඔය අසරණ සත්ව එකතුවේ චුට්ටං හා පැටියෙක් දෙන්නෙක් හෙම නැද්ද.? ^_^ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-88861857522300983412011-04-07T19:29:06.643-07:002011-04-07T19:29:06.643-07:00@බීටා : සුටි කාලෙ තමා අනේ එයාලා ෂෝයි ම.. හරිම හුරත...@බීටා : සුටි කාලෙ තමා අනේ එයාලා ෂෝයි ම.. හරිම හුරතල්... පස් දෙනෙක්..??? දෙගටම තියා ගන්නවද..? කාටහරි දෙනවද..?ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-119495557743596282011-04-07T19:28:13.906-07:002011-04-07T19:28:13.906-07:00@දුමී අයියා : හරි ෂෝක් නේ අයියා..^_^.. මට හිතාගන්ඩ...@දුමී අයියා : හරි ෂෝක් නේ අයියා..^_^.. මට හිතාගන්ඩ බැරි එයාලට සාත්තු සප්පායම් කරේ කොහොමද කියලා.. දෙන්නා තුන්දෙනා ඉන්නකොට ලේසි නෑනෙ..

ලේන්නු නම් තවත් ෂෝක් ඇති.. හරි හරි.. අනික් සැරේ අයියා ගෙදර එනකොට එයාලා පවුල් පන්සලි වෙලා ඉදී.. නේද..?

අපේ ගෙදර කාලයක් මාළු හිටියා.. මාළු පිස්සුව ඉස්සෙල්ලාම ගැහුවේ අයියට..

තව කාලයක් lovebirdsලා හිටියා..

තව කාලෙක ladybird කුරුමිණියොත් ඇතිකරා..:):)ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-54388743633210550412011-04-07T19:24:30.491-07:002011-04-07T19:24:30.491-07:00@නිසල් : දුක තමා නිසල්.. :(:(.. දැන් ඉන්නේ එක්කෙනය...@නිසල් : දුක තමා නිසල්.. :(:(.. දැන් ඉන්නේ එක්කෙනයි.. පූස් පැටියෙක් විතරයි.. පැටියෙක් කිවුවට දැන් අවුරුදු හයයි.. එයා හරි ආඩම්බරකාරයා.. පණ්ඩිතයි.. හොරගෙඩියෙක්.. කෑමක් කොතනද එයා එතන.. හරිම කපටියෙක්.. :):)

උකුසු පැටියෙක් මම හතර වසරෙදී දවස් 10ක් විතර අපේ ගෙදර හිටියා.. එයාව පූසෙක් තුවාල කරලා තිබුනේ.. ඒ තුවාල වලින්ම එයා මැරුනා..

ලේන් පැටියෙක් මම පහේ ශිෂ්‍යත්වෙට පාඩම් කර කර ඉන්නකොට මේසෙ උඩට වැටුනා.. ඇස් වත් ඇරලා තිබුනේ නෑ.. එයත් පුංචි වැඩි නිසා සතියකින් විතර මගේ අතේදිම නැතිවුනා..:(

ගිරා පැටියෙක් දවසක් අයියා ගෙනාවා.. එයාගෙ යාළුවෙක්ගෙ ගෙදර ලඟ වැටිලා ඉදලා.. ඒ ගිරවත් ටික දවසකින් මැරුනා..

මේ වෙනකොට සුනඛපෝතකයෝ (ඩිංකි , බ්ලැකී ) දෙන්නයි එක සුනඛ ධේනුවකුයි ( ලකී ) අපේ ගෙදර ඉදලා තියනවා.. පිරිමි සත්තු දෙන්නම නැතිවුනේ වාහන වලට හැප්පිලා.. ගෑනුසතා නැතිවුනේ ගොළු පිස්සුව හැදිලා..:'(

පූසෝ නම් ගොඩාක් ඉදලා තියනවා.. ඒත් එක සැරේකට එක්කෙනයි ඉදලා තියෙන්නේ..

දැන් ඉන්න එක්කෙනා හරිම වසයි.. හරියට එයාගේ ස්වාමිදුව (එකම සහ හොඳම මිතුරිය) වගේමයි.. මට හිතෙන්නේ පැටීත් අපේ නංගි වගේම පවුලේ බඩපිස්සා.. එකයි ඒ..:):)

ඔන්න විස්තරේ..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-16173547642195387032011-04-07T19:16:14.821-07:002011-04-07T19:16:14.821-07:00@Lankapriya : :(:(.. අපේ පූසත් ඔහොම වැඩ ඉදලා ඉදලා ...@Lankapriya : :(:(.. අපේ පූසත් ඔහොම වැඩ ඉදලා ඉදලා කරනවා... එදාට ඊට පස්සෙ දවසට බැන්නට,ගෙට නොගත්තට,ගණන් නොගත්තට... එයත් ඉතින් අපේ එකෙක්නේ කියලා ඊට පස්සෙ කරපු පව් වැඩේ අමතක වෙලා යනවා..

ඔයා සාධාරණයි සොයුරා..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-69452180285244168542011-04-07T19:13:33.232-07:002011-04-07T19:13:33.232-07:00@පූස් අයියා : අයියෝ සොරි !!!... බලාපොරොත්තු බිඳි ස...@පූස් අයියා : අයියෝ සොරි !!!... බලාපොරොත්තු බිඳි සිඳි ගියා නේ..??? :):)...ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-23851162516816949082011-04-07T18:52:27.854-07:002011-04-07T18:52:27.854-07:00@මධුරංග අයියා : :):).. පූසෙකුගේ ඔය වගේ ගතිගුණ තියන...@මධුරංග අයියා : :):).. පූසෙකුගේ ඔය වගේ ගතිගුණ තියනවා කියලා ඇහුවාමයි අයියා.. සාමාන්යෙන් ඔහොම ලෙන්ගතුකමක් තියෙන්නේ බල්ලොන්ගේ මිසක් පූසොන්ගේ නෙවේ.. පූසා ආදරේ ගෙදරටලු නේ.. ඒත් අයියා කිවුවා වගේ සමහර පූසෝ වෙනස් ඇති..

ඒක නෙවේ අයියා.. අර ඔයාගෙ පූසාට තියන නම වෙන්ස් කරන්ඩ හොඳේ..? .. එයාට ලස්සන නමක් දාන්ඩ..:)ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-35944187000388398852011-04-07T07:49:44.684-07:002011-04-07T07:49:44.684-07:00අපොයි අපේ පූසාගේ බලාපොරොත්තු.... මේ ඇත්තට මොකද මේ ...අපොයි අපේ පූසාගේ බලාපොරොත්තු.... මේ ඇත්තට මොකද මේ කිවුවේ මොකෝ?චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-69392289810222340322011-04-07T02:40:05.913-07:002011-04-07T02:40:05.913-07:00එහෙම අල්ලන් ආපු පුළුන් බෝලෙ... අද මොකද මේ කිව්වෙ ඇ...එහෙම අල්ලන් ආපු පුළුන් බෝලෙ... අද මොකද මේ කිව්වෙ ඇයි?ඉෂාර l Isharahttps://www.blogger.com/profile/06459477558336251560noreply@blogger.com