tag:blogger.com,1999:blog-5945895405715261376.post5220248915827832284..comments2023-10-17T05:29:48.986-07:00Comments on ... ! ...හැඩකාර හැන්දෑව ... ! ...: රුසිරු වූ මුත් ඵලක් නැති මල..ප්‍රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5945895405715261376.post-25972971295034464972010-11-07T23:05:11.404-08:002010-11-07T23:05:11.404-08:00හික්ස්..:):)... කේක්.. ම්ම්... කේක් දෙන්න හිතුවේ 1...හික්ස්..:):)... කේක්.. ම්ම්... කේක් දෙන්න හිතුවේ 100ක්වත් ලියුවට පස්සේ...:):)
බොහෝම ස්තූතියි බිඟු අයියා..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-71602505124304345322010-11-07T22:57:50.781-08:002010-11-07T22:57:50.781-08:00එල එල.
කෝ අපිට කේක්?
25, 25000 වෙනතුරුත් ලියන්න හැ...එල එල.
කෝ අපිට කේක්?
25, 25000 වෙනතුරුත් ලියන්න හැකි වේවා!!!

/බිඟූ...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-23613909958985643372010-11-07T22:42:11.323-08:002010-11-07T22:42:11.323-08:00@මකුළු යාළුවා ,බොහොම ස්තුතියි !@මකුළු යාළුවා ,බොහොම ස්තුතියි !ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-14722978130625773632010-11-07T07:39:44.943-08:002010-11-07T07:39:44.943-08:00හෙහෙ හොදමයි ප්‍රර්තනා :)හෙහෙ හොදමයි ප්‍රර්තනා :)නිසල්https://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-82804324827959367022010-11-07T07:31:50.641-08:002010-11-07T07:31:50.641-08:00වාසනාවන්ත ඉදිරි ගමනකට සුඛ පැතුම්....වාසනාවන්ත ඉදිරි ගමනකට සුඛ පැතුම්....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-55980938057278066792010-11-07T03:48:42.036-08:002010-11-07T03:48:42.036-08:00අනේ ඉතින් මම නොදන්නවැයි නිසල්... බොහොම ස්තූතියි..හ...අනේ ඉතින් මම නොදන්නවැයි නිසල්... බොහොම ස්තූතියි..හොඳේ..?ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-15543129436230316292010-11-07T01:12:44.068-07:002010-11-07T01:12:44.068-07:00මත් ඉතින් සුන ගමන් කිව්වා ( නොකිවිවත් මන් එක හිතින...මත් ඉතින් සුන ගමන් කිව්වා ( නොකිවිවත් මන් එක හිතින් හැමදාම පතනවා යාලුවා ) :)නිසල්https://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-56707672593212938622010-11-06T22:48:25.330-07:002010-11-06T22:48:25.330-07:00බොහෝම ඉස්තූතියි..ළහිරු අයියා.. අපෙ අප්පේ... ලොකු ද...බොහෝම ඉස්තූතියි..ළහිරු අයියා.. අපෙ අප්පේ... ලොකු දුරක් නෙ.. :):):)... පුළුවන් කල් ලියනවා... බ්ලොග් එක දාලා යන්නෙ කොහොමද හිතකින්..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-75329073660195634912010-11-06T10:43:33.585-07:002010-11-06T10:43:33.585-07:00මගෙනුත් සුභ පැතුම් ඔන්න..25....250....2500...25000...මගෙනුත් සුභ පැතුම් ඔන්න..25....250....2500...25000...බ්ලොග් කරණය දිගම දිග (ඒ කිව්වේ පට්ට දිග) ගමනකට සුභ පැතුම්!Lahiru Siriwardhanahttps://www.blogger.com/profile/06455064560041241466noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-64925114609129121532010-11-05T23:40:18.641-07:002010-11-05T23:40:18.641-07:00ළමයෝ තැපෑලෙන් මොකටද ගෙදරටම ගෙනත් දෙන්නම් කෝ.. නුවර...ළමයෝ තැපෑලෙන් මොකටද ගෙදරටම ගෙනත් දෙන්නම් කෝ.. නුවර නේද..? මම මාතලේ..
බොහෝම ස්තූතියි..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-3273155235392071252010-11-05T22:45:30.170-07:002010-11-05T22:45:30.170-07:00හරි හරි.. කේක් ඕනි මටත්......... තැපෑලෙන් හරි එවන්...හරි හරි.. කේක් ඕනි මටත්......... තැපෑලෙන් හරි එවන්න හරිද??

ඔන්න ළමයාගෙනුත් සුබපැතුම්.. සිංහල බ්ලොග් අවකාශයේ දිග.......... ඒ වගේම සාර්ථකම ගමනක් යන්න ලැබේවා........චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-9512512740129713382010-11-05T22:25:25.030-07:002010-11-05T22:25:25.030-07:00@Dinesh මල්ලී : බොහෝම ස්තුතියි...ඔයාට සුභ පැතුමට.....@Dinesh මල්ලී : බොහෝම ස්තුතියි...ඔයාට සුභ පැතුමට..
මට මේ කොමෙන්ට් ගොඩක් වටිනවා..ගොඩා...ක්... ඇත්තමයි.
මට දිගටම අක්කා කියන්න.. කිසිස් ප්‍රශ්නයක් නෑ..හොඳේ.?

@Hasitha අයියා : බොහෝම ස්තුතියි අයියණ්ඩි..
බ්ලොග් එක මට දැන් ගෙදර වගේ.. ඔයාලා මගේ සහෝදර සහෝදරියෝ වගේ..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-54509982754676836842010-11-05T19:56:05.929-07:002010-11-05T19:56:05.929-07:00වැඩියමක් මම කියන්නේ නැහැ නංගී. ඒත් සිංහල බ්ලොග් අව...වැඩියමක් මම කියන්නේ නැහැ නංගී. ඒත් සිංහල බ්ලොග් අවකාශේ දිග ගමනක් යන්න තව තවත් ශක්තිය ධෛර්ය හම්බවෙන්නේ කියලා හදවතිනම ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා නඟාට..............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-59254180223536581842010-11-05T14:51:50.690-07:002010-11-05T14:51:50.690-07:00මගෙනුත් උණුසුම සුභ පෑතුම් අක්කේ..... අක්කා ලියන දේ...මගෙනුත් උණුසුම සුභ පෑතුම් අක්කේ..... අක්කා ලියන දේවල මම ලගදි තමයි කියවන්න පටන් ගත්තේ.... අක්කා ලියන දෙවල් ලස්සනයි වගේම ගොඩක් අර්ථවත්... අක්කාගේ උත්සාහයට අපේ සුභ පෑතුම්... අපි හෑමදාම අක්කා එක්ක ඉන්නවා.....

(අක්කා කියල කිව්වට මම දන්නේ නෑහෑ මට වඩා වෑඩිමල්ද කියලා... ඔය වගේ දෙවල් වෙනවනේ... කොහොමනමුත් මම 1988... මම ආමන්ත්රනය කරනවා හරිද වෑරදිද කියලා මට කියන්න )Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-17534689581370165472010-11-05T05:11:11.576-07:002010-11-05T05:11:11.576-07:00@රත්ගමයා සහෝ..
කේක් එකක් කපන්න වෙයි තමා &qu...@රත්ගමයා සහෝ..

කේක් එකක් කපන්න වෙයි තමා "අයියා":):)මම නම් ඉතින් ඔයා තරම් ප්‍රවීණයෙක් නෙවේ..ඒකනේ ඉතින් මුලින් අයියා කියලා කට පුරාම කිවුවේ..
මම ඉතින් ලියනවාට වඩා කලේ කියවන එකනේ.. ඔයාගේ ලිපි කියවලා බැලුවම ඕනෙ යකෙකුට තේරෙනවා ලියන්නෙ අලුත් විදියකට කියලා..ඉතින් කොහොමද එතකොට "රත්ගම"පැත්තෙ නෑවිත් ඉන්නේ.
ගොඩාක් ස්තුතියි රත්ගම සහෝ.. මොකද ඔයාලාගේ කොමෙන්ටු නොවෙන්න මම මේ තාක් දියුණු වෙන්නෑ..ඇත්ත ඒකයි.
ආයෙත් කියන්නේ "බොහොම ස්තුතියි"..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-26510892545284571032010-11-04T23:34:51.124-07:002010-11-04T23:34:51.124-07:00කේක් ගෙඩියක් කපලම සමරමු නේ....
හික්....ඔන්න සුබ පැ...කේක් ගෙඩියක් කපලම සමරමු නේ....
හික්....ඔන්න සුබ පැතුම්..මම බ්ලොග් එක පටන්ගත්තු දවස්වල ඉදලම ප්‍රාර්ථනා රත්ගමය පැත්තේ නිතරම ආව ගියා නේ..ඇත්තම කියනව නම් මටත් බ්ලොග් එක ලියන්න සෑහෙන්න ආසවාක් ඇති උනේ ඔයාගේ කොමෙන්ට් දැකලා...
(ඒ වෙනකොට වෙන කිසිම ස්ත්‍රී පරානයක් රත්ගමය පැත්ත පලාතේ ආවේ නෑ නේ ..හික් )
මම ගොඩක් ආසාවෙන් කියවපු බ්ලොග් එකක් තමා මේක..මුලින් නම් එන්න ටිකක් අදි මදි කරා..ඇයි වදේ නිසැදැස්ම විතරයි නේ..අනික ඕවා මට තේරෙන්නෙත් නෑ නේ...ඒත් බොලේ මෙන්න පස්සේ නියම ලිපි වගයක් දාන්න ගත්තා..එන්න ආස හිතිනා..නිතරම බ්ලොග් අප්ඩේට් වෙන තැන බලන්නේ ප්‍රාර්ථනා අලුත් ලිපියක් දාලද කියලා...
ඔන්න ඉතින් ආයේමත් සුබ පැතුම් ( නංගි ) හික්.

ඔයාට හදවතින්ම සුබ පතන
මම
෴ රත්ගමයා ෴
වත් අක්කෝ අමනාප නොවන්න...චූටි මලයා පොඩ්ඩක් කොපි කොරාටsahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.com