tag:blogger.com,1999:blog-5945895405715261376.post4840474973789919373..comments2023-10-17T05:29:48.986-07:00Comments on ... ! ...හැඩකාර හැන්දෑව ... ! ...: ගීතයක් සුන්දරද කෙතරම්..ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5945895405715261376.post-31538919918121355142011-03-12T01:48:28.863-08:002011-03-12T01:48:28.863-08:00@ෆැන්ට්සි : අනිවාර්යෙන්ම..@ෆැන්ට්සි : අනිවාර්යෙන්ම..ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-4370582615972653682011-02-05T21:18:18.811-08:002011-02-05T21:18:18.811-08:00හරිම ලස්ස්සනයි...තවත් විචාර ලියන්නහරිම ලස්ස්සනයි...තවත් විචාර ලියන්නෆැන්ටසිhttps://www.blogger.com/profile/07083766430820840239noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-68745992270903282622010-11-17T20:28:36.100-08:002010-11-17T20:28:36.100-08:00ඒක නම් සම්පූර්ණ ඇත්ත මල්ලි... බ්ලොග් අඩවියේ ගොඩක් ...ඒක නම් සම්පූර්ණ ඇත්ත මල්ලි... බ්ලොග් අඩවියේ ගොඩක් අයගෙ මම දැක්ක විශේෂත්වය තමා "අළුත් විදිහට සිතීම"ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-18975658750398457552010-11-14T21:20:17.352-08:002010-11-14T21:20:17.352-08:00වෙනස්ම විදියකට හිතන දෝණියෙක්.....
හැම දෙයක් ගැනම ...වෙනස්ම විදියකට හිතන දෝණියෙක්.....

හැම දෙයක් ගැනම අඑත් විදියකට හිතන්න පුඑවන්නම් ඒකෙන් මේ ලෝකේ ගොඩාක් ලස්සන කරන්න් පුලුවන් වේයි කියලයි මගේ අදහසනම්...තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-81033233812192510462010-11-06T01:36:11.994-07:002010-11-06T01:36:11.994-07:00@ඉලංදාරි අයියා.. ඒකනේ.. සාධාරණයි නේද..?@ඉලංදාරි අයියා.. ඒකනේ.. සාධාරණයි නේද..?ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-35857482867745414722010-10-25T01:09:10.314-07:002010-10-25T01:09:10.314-07:00මේ දොනි පොඩිකාලෙම අම්මව අමාරුවේ දාලා නේද ?
දොනි ග...මේ දොනි පොඩිකාලෙම අම්මව අමාරුවේ දාලා නේද ?

දොනි ගිතය තෙරුම් ගත්ත විදිහත් සාදාරනයි.. කියලා මට හිතෙනවා...

එයාට ලෑබිලා තියන ..තෑන අහිමි උනහම.............ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-39882426843383787232010-10-24T18:34:42.588-07:002010-10-24T18:34:42.588-07:00@නිමාශා.., පොඩි කෙල්ලගෙ අදහස මට නම් "ගොන්&quo...@නිමාශා.., පොඩි කෙල්ලගෙ අදහස මට නම් "ගොන්" joke..:)
ඒත් ඇත්තටම ඒකත් නරක නෑනේද යාළු..?
ඇත්ත..ගොඩක් දේවල් වෙනස් වෙයි..
"අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනඟී."ලුනේ..
ස්තූතියි..මේ පැත්තේ ආවට...ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-40522723516791455372010-10-24T18:32:27.918-07:002010-10-24T18:32:27.918-07:00@හිස් අහස...(හිස් නෑ වගේ හිත් අහස..:P)
ඉතින් ඇයි ඔ...@හිස් අහස...(හිස් නෑ වගේ හිත් අහස..:P)
ඉතින් ඇයි ඔයා පොඩිහිටියන්ට උගන්වන්න යන්නේ... (අමාරුවේ වැටෙන වැඩක්නේ..)
ඔව් ..!පොඩි අය තේරුම් ගන්න...:):)
හිස් අහස නම් අනන්තයි..ඒත් කොල්ලා තාම පොඩි..අහ්..??..:D
ස්තූතියි...commentඑකට..සහෝ..ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-32133430380081991632010-10-24T13:00:32.588-07:002010-10-24T13:00:32.588-07:00පොඩි කෙල්ලගේ අදහස ශොක්.... හැමවෙලෙම අලුතින්ම හිතන්...පොඩි කෙල්ලගේ අදහස ශොක්.... හැමවෙලෙම අලුතින්ම හිතන්න තියෙනවා නම් හුගාක් දෙවල් වෙන්ස් වෙලා තියේවි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-7313750409568438252010-10-24T09:48:00.147-07:002010-10-24T09:48:00.147-07:00පොඩි අය මොනවා හරි දෙයක් දිහා බලනවානම් ඒ බලන්නේ වෙන...පොඩි අය මොනවා හරි දෙයක් දිහා බලනවානම් ඒ බලන්නේ වෙනම කෝනෙකින් .

අනික මම ගොඩක් අකමැතියි පොඩි අයට උගන්වන්න . ඒ ඇයි කියනවා නම් මහ අමුතු ප්රෂ්න එයාලා අහන්නේ , පොඩි අයගේ පන්තියක් මට දුන්නදාට නිකං දඩුවමක් දුන්න වගේ දැනෙනවා . මට අද්දැකීම් නැති නිසා තමයි ඒ . මට දැන් හිතෙනවා කොහොමහරි හොඳට ට්රයි කරලා පොඩි උන්තේරුම් ගන්න ඕන කියලා

හැබැයි මමත් තාම පොඩි කොල්ලා ! හි හි

ජයවේවාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-60103199916751188762010-10-24T08:54:16.834-07:002010-10-24T08:54:16.834-07:00@පසන් sid යාළු..,සුසුම් හෙලන්නේ කිමැයි සොයුර..?@පසන් sid යාළු..,සුසුම් හෙලන්නේ කිමැයි සොයුර..?ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-54163126952743546742010-10-24T08:53:26.235-07:002010-10-24T08:53:26.235-07:00@හසි අයියා.., ස්තූතියි අයියා.. මටනම් හිතෙන්නේ අරුත...@හසි අයියා.., ස්තූතියි අයියා.. මටනම් හිතෙන්නේ අරුත් සුන් වෙන තරමට ඔයා කිවුව විදිහේ රූපරචන යොදනවා කියලා.. "මම එහෙම කෙනෙක් වෙන්න බලන්නම් අයියේ.."ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-91530418423316911842010-10-24T04:05:17.771-07:002010-10-24T04:05:17.771-07:00hmmhmmපසන් Sidhttps://www.blogger.com/profile/03425149307891775019noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-34782949708627762722010-10-24T02:42:29.330-07:002010-10-24T02:42:29.330-07:00ඇත්ත නේන්නම් පොඩි දෝණි හරි දක්ෂයිනේ....මේ වගේ ගීත ...ඇත්ත නේන්නම් පොඩි දෝණි හරි දක්ෂයිනේ....මේ වගේ ගීත විචාර දිගටම ලියන්න.

අර රූප රචනා කතාවනම් සහතික ඇත්ත.සිංදුව මාකට් වෙන්නේ සිංදුවේ අර්ථයෙන් නෙවේ රූප රචනාවෙන්...ඇයි ඉතිං සරාගී කාන්තාවක් බාගෙට ඇදන් නැටුවනම් හොදටෝම ඇතිනේ.....
වැරැද්ද අපේම නේද? අපිමයි ඒ දේවල් ලස්සනයි කියලා බදා ගත්තේ...දැන් ඉතිං අපේ චින්තන හැකියාව, රූප රචනාවට වහල් වෙලා.ඉතිං සිංදුවක් අපි විමසන්නේ පද වල අරුත නෙවේ රූප රචනාවේ අර්ථයයි......
මම ඕනිතරම් අහල තියෙනවා මෙහෙම කියන මගේ යාළුවෝ...
"අඩේ ඒක මාර සිංදුව බං...බොක්කටම වදිනවා...ඒකේ ඉන්න කෙල්ලගේ මාර ඇක්ටින් ටික.වීඩියෝ එක පට්ට කොලිටි....බ්ලා බ්ලා බ්ලා...."
ඉතිං අපේ උන් සිංදුව මොන හරුපයක් තිබුණත් කමක් නෑ රූප රචනාවට වහල් වෙලා.

ඉස්සර මම පොඩි කාලේ කැමතිම දෙයක් තමයි (දැන්නම් ඇත්තටම ඒක මගඇරිලා) ගුවන් විදුලියේ විකාශනය වුන "මුවන් පැලැස්ස" "දෙගම්ගොඩ අන්දරය" (තවත් තිබුණා නම් මතක නෑ) වගේ කතා රෑට අහනවා.මම කැමති ඒක ඇදේ ඉදන් අහන්න.ඉතිං මගේ වොක්මන් කට්ට දාගෙන අහන් ඉන්නවා පුදුම ආසාවකින්.ඒ කතාව යද්දි ඒ අදාල පරිසරය ඒ වගේම ඊට අදාල රූප රාමු හිතේ ඇදිලා පේනවා.පොඩි ළමයෙක්ට මේවගේ කතා අහන්න දුන්නොත් කොහොම තියෙයිද ඒ අයගේ චින්තන හැකියාව.ඒත් ඉතිං අපිට තිබ්බ ඒ පොඩි වාසනාවවත් දැන් ළමයින්ට ඇත්තේම නෑ.මොනා කරන්නද ඉතිං.අන්තිමට මම හැමදාම කියනවා වගේ හිතන්න බැරි,කරුණාවක් දයාවක් අනුකම්පාවක් ආදරයක් නැති රොබෝලා ටිකක් ඉදිරියේදි ලෝකයට බිහිවෙයි.

මම ඉදලා හිටලා අහන රේඩියෝ වැඩ සටහනක් තමයි සියත ගුවන් විදුලියේ යන "රෑ දහයට මම කැමතිම ගී දහය" (සතියේ දවස් වල රෑ 10ට තමා ඒක යන්නේ...නමෙන්ම වෙලාව තේරෙනවනේ....) කියන වැඩ සටහන.ඒකට කවුරු හරි යම් කේෂේත්රයක ප්රසිද්ධ චරිතයක් (නළුවෙක්, ගායකයෙකේ, පද රචකයෙක්.....) ගෙන්නලා ඒ කෙනා කැමති ගීත 10 විකාශනය කරනවා.ඉතිං ඒ ආපු පුද්ගලයා ඒ ගීතයට කැමති ඇයි ඒ ගීතයේ විශේෂත්වය ඒ ගීතයත් තමන්ගේ ජීවිතයත් අතර තියෙන රසබර දෙවල් ඒ කෙනා කියනවා.අහන් ඉන්න ආසයි.කෙනෙක් ගීතයක් විමසන විදිහ පුදුම ලස්සනක්.ඒ ගීතයම වෙනත් කෙනෙක් විමසන විදිහ හරිම අපුරුයි.හැම ප්රශ්නයක්ම අමතක කරලා ඇස් පියාන විදින්න පුළුහන්.වෙලාවක් තියෙනවනම් පොඩ්ඩක් අහල බලන්නකෝ.

අර රත්ගමයා කිව්ව දේට මාත් එකගයි ඕන්...
අළුත් දෙයක් කරන්න අළුත් දෙයක් හිතන්න...හැබැයි ලෝකය නසන්නට නෙවේ ලෝකය සුරපුරක් කරන්නට....
හොද කෙනෙක් වෙන්න බලන්න නංගියෝ ඔය සිතුවිළිත් අතැතිව.......෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-25810218732741782752010-10-24T02:20:29.776-07:002010-10-24T02:20:29.776-07:00නෑ..අම්මා වැරැද්ද හැදුවෙ නැති එක හොදයි..එහෙම හැදුව...නෑ..අම්මා වැරැද්ද හැදුවෙ නැති එක හොදයි..එහෙම හැදුව නම් මේ අලුත් අදහස දෝණි අමතක කරනවා....අලුත් දේවල් කවුරුවත් කාටවත් කියන්නෙ නෑ..ඒව අලුතෙන්ම හිතෙන්න ඕනsahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-16222369796562188652010-10-24T01:40:12.865-07:002010-10-24T01:40:12.865-07:00@රත්ගමයා සහෝගෙ රත්තරං මොළෙන් හරියටම අඳුරගත්තා නෙව ...@රත්ගමයා සහෝගෙ රත්තරං මොළෙන් හරියටම අඳුරගත්තා නෙව දෝණිව...:):)... මට තාමත් ගීතෙ අහනකොට ඒ තේරුම හිතට එනවා... හරි අපරාදේ. අම්මට ඒ වෙලේම වැරැද්ද හදන්න තිබ්බේ..ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-48424296299312325122010-10-24T01:29:18.783-07:002010-10-24T01:29:18.783-07:00ඇත්ත තේරුම මොකක් උනත්..පුංචි දෝණිගේ තේරුම ගොඩක් ලස...ඇත්ත තේරුම මොකක් උනත්..පුංචි දෝණිගේ තේරුම ගොඩක් ලස්සනයි..සමහාර විට ඇත්තටම මේ සිංදුවේ තේරුම ඒක උනා නම් සිංදුව තවත් ලස්සන වෙයි.. දෝණි පොඩි කාලෙ ඉදලම දෙයක් වෙනස් විදිහට දකින්න පුරුදුවෙලා ඇති..රත්ගමය නිතරම කියන්නෙ වෙනස් දේවල් කරොත් විතරයි ලෝකෙට අපිව මතක හිටින්නේ...මීට අවුරුදු 13කට කලින් දෝණිට වයස අවුරුදු7යි..එහෙනම් දැන් 20යි......හොයා ගත්තා දෝණිව...දිගටම වෙනස් විදිහට හිට්න්න........ඒ දෝණිට සුබ පතනවා.sahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.com