tag:blogger.com,1999:blog-5945895405715261376.post4424216301835120666..comments2023-10-17T05:29:48.986-07:00Comments on ... ! ...හැඩකාර හැන්දෑව ... ! ...: මම සස්වාමිකයි ස්වාමි...ප්‍රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5945895405715261376.post-58535655152243291012013-08-11T10:13:50.644-07:002013-08-11T10:13:50.644-07:00ම්ම්... යතාර්ථයට සමීප වෙලා එහෙ මෙහෙ බැලුවොත් මේ වග...ම්ම්... යතාර්ථයට සමීප වෙලා එහෙ මෙහෙ බැලුවොත් මේ වගේ කතා තමා දුසිම් ගණන් තියෙන්නෙ... මේ ලියුම්කාරිටත් ඒ වගේ චුට්ටි අද්දැකීමක් නැතුවා නෙවේ... නමුත් ඒ සුන්දර ප්‍රේම කතා පන්හිඳක් අත දරන්නෙකු ග්රහනය කර ගන්නවා බොහොම අඩුයි..

ස්තූතියි කොමෙන්ටුවට :)ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-44981595053692803982013-08-11T10:11:24.215-07:002013-08-11T10:11:24.215-07:00හෙ.හේ... මේ භාෂාවට "විශේෂ කෙනෙක්" නම් කි...හෙ.හේ... මේ භාෂාවට "විශේෂ කෙනෙක්" නම් කියන්නෙ වැදි භාෂාව කියලා.. එයාට නම් මේ කතා අල්ලන්නෙම නෑ..හෙ..හේ.... ඒත් මම දැකපු සුන්දරම ආදර කතා ලියවිලා තිබුනේ මේ ගම්බද මිනිස්සු අතර...
ඒ නිසා ඒවා කොහොමත් සීනි බෝල නොවන බවට මට සහතික වෙන්න පුළුවනි..

බොහොම ස්තුතියි මගේ බ්ලොගයට ආවට... :)ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-86512383728792209332013-08-11T10:09:06.522-07:002013-08-11T10:09:06.522-07:00ගී මුමුණන දෑ සවනට කොඳුරා
මොකටද හිතුනා තනියම විඳිනා...ගී මුමුණන දෑ සවනට කොඳුරා
මොකටද හිතුනා තනියම විඳිනා :) :)

ඒකයි ගීත වචන වලට හරවන්න හිතුවේ...

මේ පැත්තේ ආවට බොහොම ස්තූතියි ෂැගී... ^_^ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-23463621782940186302013-08-11T09:36:33.196-07:002013-08-11T09:36:33.196-07:00වෙනස්ම විදියට ඇදි යන කථාවක් වගේ....වෙනස්ම විදියට ඇදි යන කථාවක් වගේ....Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-74333493735509836532013-08-11T08:37:42.831-07:002013-08-11T08:37:42.831-07:00අදමද මන්දා අවේ අපරාදේ කලින් 1 කොටස සින්ඩියේ දැක්කට...අදමද මන්දා අවේ අපරාදේ කලින් 1 කොටස සින්ඩියේ දැක්කට මම හිතුවේ සීනිබෝලයක් කියලා. බලපුවාම ලොකු චොක්ලට් එකක්නේ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-47053700985922106772013-08-10T23:38:00.741-07:002013-08-10T23:38:00.741-07:00අරුත් දිගහැර ගීයක් කියුවට පුදමි තුති.. ජය වේවා!!අරුත් දිගහැර ගීයක් කියුවට පුදමි තුති.. ජය වේවා!!ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-45633094345342661882013-08-10T11:02:28.053-07:002013-08-10T11:02:28.053-07:00බොහොම ස්තූතියි සිත්තම සොයුරබොහොම ස්තූතියි සිත්තම සොයුරප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-83462921750525420962013-08-10T10:47:12.192-07:002013-08-10T10:47:12.192-07:00පට්ට කතාව.පට්ට කතාව.සිත්තමhttp://sithama.blogspot.com/noreply@blogger.com