tag:blogger.com,1999:blog-5945895405715261376.post3772693221454760576..comments2023-10-17T05:29:48.986-07:00Comments on ... ! ...හැඩකාර හැන්දෑව ... ! ...: මොකක්ද වැඩිය හොඳ?..ප්‍රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5945895405715261376.post-71480011166603774882012-10-11T09:28:28.021-07:002012-10-11T09:28:28.021-07:00kalekata kalin liwuwa post ekak kiyawanakota thama...kalekata kalin liwuwa post ekak kiyawanakota thama dan mama ita wada tikak idiriyen kiyala hithenawa..

jeewithe.. adaraya , wiwahaya... pothaka liyala thiyena widihata sidda wenawa kiyla hithenne nedda Kahakurulu ayye..?

therum ganna uthsaha karanawa kiyala eka lesi ne.. godak wita dennek randu wenneth ei eyata maawa therum ganna beri kiyala neda..?

eth api thawa kenek hema mohothema sathutin thiyanna uthsaha karoth... mm... therum gannawa kiyanneth ekamada joheda..:/

anik kena wenuwen kepa wunoth........ apith sathutin idi kiyalai mama hithanne..

ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-43618584010617966072012-09-09T03:33:04.581-07:002012-09-09T03:33:04.581-07:00හ්ම්ම්......, මටනම් හිතෙන්නේ නංගියෝ ඔය ක්‍රම 2 නෙම...හ්ම්ම්......, මටනම් හිතෙන්නේ නංගියෝ ඔය ක්‍රම 2 නෙමේ වැදගත් .....

හා පැටික්කි (MS) අක්ක කිව වගේ

කොයි විවාහෙ උනත් එකිනෙකාව හරියට තේරුම් අරන් කරනවනම් ජීවිතේ සාර්ථකයි....... දෙදෙනා අතර තියන ආදරයයි විශ්වාසයයි තමා බැඳීමේ ශක්තිමත් බව
-තේරුම් අරන් (අවබෝදය),ආදරයයි, විශ්වාසයයි -

මිහිrangaO කිව වගේ
දෙන්නගෙ අවබෝදය තමා වෑදගත්

- අවබෝදය-

Sansarasidu කිව වගේ

මං නම් හිතන්නේ හැමදේම සාපේක්ෂයි නංගියෝ..
අපේ පෙර භව වල කුසලාකුසල කර්ම සෑහෙන දුරට බලපානවා කියල... ඉතින් විවාහ ජීවිතයක් සාර්ථක වෙන්න ඒ පෙර පින් මහිමයත්, එකිනෙකා ගැන තියෙන අවබෝධයත් ගොඩාක් වැදගත් කියලයි මං හිතන්නෙ...
නකුල මාතා, නකුල පිතා වගේ වෙන්න හැමෝටම බැරි වෙන්නේ

මම Sansarasidu නම් 100 % එකඟ නැ,
මට හිතෙන විදිහට
අපේ පෙර භව වල කුසලාකුසල කර්ම සෑහෙන දුරට බලපානවා ,ඉතින් විවාහ ජීවිතයක් සාර්ථක වෙන්න ඒ පෙර පින් මහිමයත්, එකිනෙකා ගැන තියෙන අවබෝධයත් ගොඩාක් වැදගත් කියලයි මං හිතන්නෙ...
නකුල මාතා, නකුල පිතා වගේ වෙන්න හැමෝටම බෑනේ ,
ඒ උනාට යකෙක් වගේ බිරිදක් , සැමියෙක් වෙන් නැතිව ඉන්න අපට පුළුවන්, නේද,
(එහෙම යකෙක් නම් හම්බෙන්න එපා කියල පාර්ථනා කරනවා)
අපේ සහකාරිය/සහකරු අපි බලාපොරොත්තු වෙන කෙනා නම් කීයටවත් වෙන් නැ, ඒ උනාට ආදරය කරන, අවංක, තෙරුන් ගන්න කෙනෙක් උනානම් ඇති නේද,
හැමෝම එක වගේ හිතන් නැ, එක තෙරුන් ගන්න වෙනවා,

අපේ පෙර කරන කුසලාකුසල කර්ම සමබන්දව මම නම් ගොඩක් අවදානය යොමු කරනවා, හොදින් ඉන්න අයට වරදින් නැ නංගි , අනෙක හැමදේම මේ කුසලාකුසල කර්ම වලට බාරදෙන්න බෑ / බර දෙන්නත් එපා

එක අතකට කල්පනා කරලා බලන්න , මේ ජිවිතේ තේරුම මොකක්ද ,අපේ අරමුණ මොකක්ද වෙන්න ඕන කියල ද හිතන්නේ, කන කැස්බවෙක් විය සිදුරෙන් අහස බලන්න හමෙනවටාත් වඩා දුර්ලබ අවස්ථාවක් හම්බෙලා තියෙනවා , ,.................. හොද අම්මෙක් , තාත්තෙක් හම්බෙලා තියෙනවා ..............
ඔන්න මගේ බන ...
ඉතින් එහෙනම් මහණ වෙන්නනේ තියෙන්නේ ......
එක නෙමේ විසදුම කියල හොදටම ඔයාට තේරෙනවනේ, ඉතින් හොද මහත්තයෙක්/ දරුවෝ හම්බෙලා කුසලාකුසල කර්ම කරමින්දහමින් ඉන්න පුළුවන් වෙන්න කියල මම පාර්ථනා කරනවා ..(ඉක්මනින් මේ දුකෙන් මිදෙන්න )

මේ පැත්ත ගැන හිතන් නැ කියපු හින්දයි වැඩිපුර කිවේ ....

- කුසලාකුසල කර්ම, අවබෝධයත්, නකුල මාතා, නකුල පිතා-

ඔන්න කහ කුරුල්ලාගේ අදහස් (අමතර)
-අවබෝධයයි / විශ්වාසයයි, ආදරයයි, කුසලාකුසල කර්ම, හැමෝම එක වගේ හිතන් නැ -

මොකක්ද ආදරේ කරලා බදිනවා කියන්නේ
එක වෙන්නේ පිරිමි ලම්යෙකුට ගැහැණු ළමයෙක දක්කම කැමතත ඇති වෙලා ,
ඉතින් ඊටපස්සේ එය හොදයිද, නරකයි ද කියල බලන්න ඕන , ( ඒ උනාට එහෙම වෙන්න අපේ හිත අපට ඉඩ දෙන් නැ, ආලයෙන් වශී කරවනවා , ඉතින් බැන්දට පස්සෙයි වැරදි පෙන්නේ )

මොකක්ද යෝජනාවක් කියන්නේ

එය හොද ළමයෙක් ඔයාට හොදයිද බලන්න

හොද ළමයෙක්ද කියල හොයල බලන්න ,කතා කරල බලන්න / මුණ බලල කැමති උනත් කමක් නැ එක අදර විවාහයක් වගේ නේද යෝජනා කරපු අනේ මන්ද ....

ඉතින් මේ ක්‍රම මොනවා උනත් වැඩක් නැ

මට කියන්න තියෙන්නේ
බුද්ධිමත් (මොලය නෙමේ) දෙන්නෙක් උනානම් ඒ ඇති, ඔතොකොට තේරුම් ගැනීම ,ආදරය, විශ්වාසය නිකන්ම ගොඩ නැගෙනවා

මගේ අවසන් අදහස (දැන් හිතුන )

---------- අනෙක් කෙනාව තෙරුන් ගැනමේ හැකියාව සහ තෙරුන් ගැනීමට උත්සහකිරිම --------
මේක ගතිගුණය එක්කෙනුකට තිබ්බත් ඇති ,
මේක ගතිගුණය එක්කෙනුකට තිබ්බත් ඇති

නංගිට එක තියෙනවා නේද , එහෙනම් ඕන ක්‍රමයක් හොදයි ..
මොකක්ද වැඩිය හොඳ?.. ප්‍රශ්නෙට විසදුම් හම්බ වෙනවා නේද

---------- අනෙක් කෙනාව තෙරුන් ගැනමේ හැකියාව සහ තෙරුන් ගැනීමට උත්සහකිරිම --------
-මිට කහ කුරුල්ලා -

P.S.
නංගි කැමති පාට මොකක්ද ?
කහ කුරුල්ලාhttps://www.blogger.com/profile/13189704394918920941noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-54033305410489164712010-12-28T06:35:24.736-08:002010-12-28T06:35:24.736-08:00ඔව් ඔයා හරි.. ඒත් යෝජිත විවාහයකට නැඹුරු වුනාම ගොඩක...ඔව් ඔයා හරි.. ඒත් යෝජිත විවාහයකට නැඹුරු වුනාම ගොඩක් විට ඉක්මනට විවාහ වෙනවා.. මම දැකලා තියන සිද්ධි වලට අනූව.. ඇත්තම කිවුවොත් ඔය තේමා දෙක වෙනුවෙන් වාද කිරීමෙන් කෙලවරකට එන්න බෑ.. ඇත්ත ඒකයි.ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-75061363198223559932010-11-15T02:10:40.017-08:002010-11-15T02:10:40.017-08:00විවාහය යෝජිත වුනත් බදින්න කලින් දෙන්නට දෙන්නා හොඳ...විවාහය යෝජිත වුනත් බදින්න කලින් දෙන්නට දෙන්නා හොඳට අඳුරගෙන ආදරේ කරල බදින්න පුලුවන්නම්, ඔය දෙකේ වැඩි වෙනසක් හිටින 1ක් නෑනෙතාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-39167157240140055432010-10-07T22:54:19.021-07:002010-10-07T22:54:19.021-07:00@priyantha.ඒබී අයියා,
ම්ගෙ අම්මයි,අප්පච්චී බැන්දේ ...@priyantha.ඒබී අයියා,
ම්ගෙ අම්මයි,අප්පච්චී බැන්දේ යෝජිත විවාහයකින්. ඒ දෙන්නා අපිටත් ගොඩක් ආදරේ වගේම දෙන්නට දෙන්නත් හරි ආදරේ...
මගේ ලොකුනැන්දා බැන්දේ ආදර සම්බන්ධෙකින්. ඒ දෙන්නත් ඒ වගේ.....
ඒ නිසා මට නම් දෙපැත්තටම කරුණු තියනවා වාසියට හා "අවාසියට"
ඔයත් කියන්න යන්නෙ ඒ දේම නේද ?
"අවංක ආදරේ තමා තිබිය යුත්තේ"..ඇත්ත....ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-11994382466634637902010-10-05T03:08:05.697-07:002010-10-05T03:08:05.697-07:00මම මේ පැත්තට ආවේ අදමයි. එත් මම හිතන විධියට ඔය මොන ...මම මේ පැත්තට ආවේ අදමයි. එත් මම හිතන විධියට ඔය මොන ක්‍රමයකින් හමුවන දෙදෙනෙක් උනත් විවාහයට පෙර අවංකව යම් කාලයක් ආදරය කරන්නම ඕන. එවිට හොඳ අවබොධයක් ඇතිවෙනවා. යොජිත විවාහ ගැන මම නම් වපර ඇසින් බලන්නේ නෑ. එහිදී ඇතිවන ප්‍රධානම ගැටළුවක් වන දෙමාපියන්ගේ අකැමැත්ත මතු වන්නේනෑ. එනිසාම දෙදෙනාට නිදහසේ ආදරය කරන්න පුළුවන්. ඒවගේම ආදරයේදී ඇතිවන හොඳ පමණක් පෙන්වන ස්වභාවයත් එතනදී නෑ. මොකද දෙදෙනා දෙමාපියන්ටත් යටත් නිසා. නමුත් ටික කලක් ආදරය කළවිට නොගැලපීම් ඇතිනම් අයන් වෙන්නත් පුළුවන්. මම මෙහෙම කිව්වේ මටත් මේ වගේ අත්දැකීම් ඇති නිසා.
ඒ කෙසේ වෙතත් ඔය දෙකේම හොඳ නරක තීරණය වන්නේ අප කොතරම් අවංකව ආදරය කරනවාද යන්න මත. මෙහිදී දෙදෙනාගේම අවංක බව එක වගේ වැදගත්. නැතිනම් කොයි එකෙත් ප්‍රතිඵලය එකමයි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-25976477031074021342010-10-04T00:24:08.593-07:002010-10-04T00:24:08.593-07:00@sathsarasidu අයියා,
මම ඒ පැත්ත ගැන හිතුවෙම නෑ.
th...@sathsarasidu අයියා,
මම ඒ පැත්ත ගැන හිතුවෙම නෑ.
thanks මට ඒ ගැනත් කිඋවට.
හ්ම්.. එහෙනම් ඉතින් වෙන දෙයක් වෙයි...ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-46450453553429715392010-10-04T00:22:02.352-07:002010-10-04T00:22:02.352-07:00@බිඟු....
දෙකම එක නොවෙන නිසානෙ මමත් මේ හැටි අහන්නේ...@බිඟු....
දෙකම එක නොවෙන නිසානෙ මමත් මේ හැටි අහන්නේ.....ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-80107634978297703832010-10-03T09:50:19.609-07:002010-10-03T09:50:19.609-07:00මං නම් හිතන්නේ හැමදේම සාපේක්ෂයි නංගියෝ..
සාර්ථක ව...මං නම් හිතන්නේ හැමදේම සාපේක්ෂයි නංගියෝ..

සාර්ථක වෙන යෝජිත විවාහ කොච්චර නං තියෙනව ද.....
ඒ වගේ ම අසාර්ථක වෙන යෝජිත විවාහ කොච්චර නං තියෙනව ද .....

සාර්ථක වෙන ආදර විවාහ කොච්චර නං තියෙනව ද ....
ඒ වගේ ම අසාර්ථක වෙන ආදර විවාහ කොච්චර නං තියෙනව ද .....

මං විශ්වාස කරන්නේ අපේ මේ භවය තීරණය වෙන්න, අපේ පෙර භව වල කුසලාකුසල කර්ම සෑහෙන දුරට බලපානවා කියල... ඉතින් විවාහ ජීවිතයක් සාර්ථක වෙන්න ඒ පෙර පින් මහිමයත්, එකිනෙකා ගැන තියෙන අවබෝධයත් ගොඩාක් වැදගත් කියලයි මං හිතන්නෙ...

නකුල මාතා, නකුල පිතා වගේ වෙන්න හැමෝටම බැරි වෙන්නේ ඒ හන්දා නෙවෙයි ද ?sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-28198798797274170572010-10-03T08:07:44.245-07:002010-10-03T08:07:44.245-07:00දෙකම එකම නෙමෙයිදෙකම එකම නෙමෙයිබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-22701784788377979402010-10-02T02:22:13.755-07:002010-10-02T02:22:13.755-07:00@රත්ගමයා මලයාට,කතාව ඇත්ත!praposal marriege වලට කැම...@රත්ගමයා මලයාට,කතාව ඇත්ත!praposal marriege වලට කැමති නෑ වගේ.ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-46102562024279646202010-10-02T02:15:28.402-07:002010-10-02T02:15:28.402-07:00දිගට ලියන්න යන්නේ නෑ....ආදරේ කරලාම විවාහ වෙනව නම් ...දිගට ලියන්න යන්නේ නෑ....ආදරේ කරලාම විවාහ වෙනව නම් හොදයි.......sahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-78829851638761473052010-10-01T18:58:18.907-07:002010-10-01T18:58:18.907-07:00@මිහිranga,
හ්ම්... ඒ අදහසත් නරක නෑ..!@මිහිranga,
හ්ම්... ඒ අදහසත් නරක නෑ..!ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-11238912688028177772010-10-01T11:45:28.579-07:002010-10-01T11:45:28.579-07:00මට නම් හිතෙන්නෙ ආදරය කරලා බදිනවද බෑදලා ආදරය කරනවද ...මට නම් හිතෙන්නෙ ආදරය කරලා බදිනවද බෑදලා ආදරය කරනවද කියන එක හොද පවුල් ජීවිතයකට බලපාන් නෑ කියල. දෙන්නගෙ අවබෝදය තමා වෑදගත්මිහිrangahttps://www.blogger.com/profile/18125899667996194683noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-28426795774159589332010-10-01T08:02:41.306-07:002010-10-01T08:02:41.306-07:00@dinesh සහෝ,
හ්ම්...පහු වෙනකොට ආදරේ වෙන්නෙ නැතෑ......@dinesh සහෝ,
හ්ම්...පහු වෙනකොට ආදරේ වෙන්නෙ නැතෑ.....
උනොත් හොදයි,නූනොත්...
එතකොට aniversary ගණන් කරකර ඉන්න තමා වෙන්නේ.ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-46303408151711587212010-10-01T07:59:45.617-07:002010-10-01T07:59:45.617-07:00@හා පැටික්කි අක්කා,
aniva...ඔය හරි.මම උදාහරණ දාලා...@හා පැටික්කි අක්කා,
aniva...ඔය හරි.මම උදාහරණ දාලා පෙන්නුවේ ඒකයි.මොකක් වුණත් බැන්ඳට පස්සෙත් ආදරේ තියනවානම් ඒ ඇති...ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-63342951628841430632010-10-01T04:46:35.328-07:002010-10-01T04:46:35.328-07:00අවුරුදු දෙක තුනක් ආදරය කරල බඳින්න තියනවනම්...ෂා......අවුරුදු දෙක තුනක් ආදරය කරල බඳින්න තියනවනම්...ෂා....කියල වැඩක් නෑ.හැබැයි මම දැකපු දෙයක් තමා යෝජිත විවාහයක් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ කොහොමත් කොල්ලෙක්නම් වයස විසි අටක් විතරත් කෙල්ලෙක්නම් වයස විසිපහක් විතරත් උනාමනෙ.ඒ වෙනකොට දැන් කාලෙ 80% ක් විතර දෙනා ඉතින් ආදරෙන් බැට කාල, එයාලම අන්තිමට දෙමව්පියන්ට තීරණයක් ගන්න ඉඩ දෙනව.හැබැයි එහෙම දෙන්නෙක් බැන්දොත් කොල්ලගෙ හිතේවත්,කෙල්ලගෙ හිතේවත් දෙන්නට දෙන්න ගැන ආදරයක් නෑ.මම දැක්ක චේජනා සහෝදරීගෙ බ්ලොග් එකේ කතාවක තියනව "ඔය පහු වෙනකොට ආදරේ වෙන්නෙ නැතෑ"කියල.සමහර විට ඉතින් ඒ වාගෙ උනොත් තමා.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-44625748456307487342010-10-01T03:51:24.219-07:002010-10-01T03:51:24.219-07:00ආදර විවාහ උනත් බරක් පතලක් නැතුව මෙන්න දැක්කා මෙන්න...ආදර විවාහ උනත් බරක් පතලක් නැතුව මෙන්න දැක්කා මෙන්න බැන්දා උනාම වෙන දේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ නඟේ......
එහෙම විවාහ දෙදරන්න ආයේ වැඩි කාලයක් ඕන නෑ.....

හැබැයි යෝජිත විවාහ උනත් දෙන්න අඳුර ගත්තම දෙන්නව තේරුම් අරගෙන බඳිනව නම් ඒ කිව්වේ දේපල තන්හා නම්බුනාම නිලතල නිසාම නොවී එකිනෙකාව තේරුම් අරගන්නවනම් ඒක යෝජිත එකක් උනත් ආදර විවාහයක් කර ගන්න පුලුවන්........ හැබැයි ඉතින් යටින් හිතේ දේපල තියන් උඩින් හිනාවෙලා ආදරේ කරන එක ගැන නම් නෙමෙයි කිව්වේ........

අනික යොජිත විවාහෙකින් හමු උන දෙන්නෙක්ට ආදරේ කරන්න තහනමක් නෑනේ..... ඒ දෙන්නට කාලයක් අරන් තම තමන්ව අඳුර ගන්න පුලුවන්......

මම නම් හිතන්නේ කොයි විවාහෙ උනත් එකිනෙකාව හරියට තේරුම් අරන් කරනවනම් ජීවිතේ සාර්ථකයි....... දෙදෙනා අතර තියන ආදරයයි විශ්වාසයයි තමා බැඳීමේ ශක්තිමත් බව...... ඒක වටහා ගන්න දෙදෙනෙක්ට එකට ජීවත් වෙන්න පහසුයි......

ඕන් හා පෑටික්කිගේ අදහස....... ටිකක් පැඳුරු උනාට සොරි හොඳද නඟේ..... :)හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-70608765364575138892010-10-01T03:14:14.682-07:002010-10-01T03:14:14.682-07:00@හසියා ,
අයියේ,මටත් තියෙන ප්‍රශ්නේ අම්මලා love ma...@හසියා ,
අයියේ,මටත් තියෙන ප්‍රශ්නේ අම්මලා love marriage වෙච්ච ගොඩක් තැන් වලත් දරුවො praposal marriage වලට තල්ලු කරන්නේ ඇයි කියලා.අපෙ අම්ම නම් කියන්නේ ඉගෙන ගත්තට පස්සේ යාළුවුනාට කමක් නෑලු...ඒත් අම්මලගෙ හැම කැමැත්තක්ම තියෙන කෙනෙක් හොයාගන්න මට බැරි වෙයි,
ex;කුලමල ප්‍රශ්න
උගත්කම් ප්‍රශ්න
වයසින් වැඩිවිය යුතු වීම.....e.t.c
bio වලින් බැලුවොත් අනික් සත්තුන්ට කොයින්ද දේපල.
එකම විදිය යාළුවෙන එකනෙ.
එහෙනම් ඒක තමා හොඳම එක වෙන්න ඕනේ.
ඔයගෙ අදහස් ටික සම්පූර්ණ ඇත්ත!ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-58942842638198488272010-10-01T01:43:08.740-07:002010-10-01T01:43:08.740-07:00අහ් තව දෙයක්...ටෙලි නාට්‍ය වල හැමවෙලේම ආදරයෙන් කෙල...අහ් තව දෙයක්...ටෙලි නාට්‍ය වල හැමවෙලේම ආදරයෙන් කෙලවර වන විවාහ වලට මුල් තැන දෙන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගන්න.මොකද යොජිත විවාහයක් ගැන කතා 10ක් ලියන්න කිව්වොත් ඒ කතා 10ම ඒකාකාරී ස්වභාවයක් ගන්නවා.අනිත් එක ප්‍රේක්ෂකයට රස වින්දනයක් දෙන්නත් බෑනේ...
ඒත ආදර විවාහයකදී කතාව ලස්සනට ගලා ගෙන යන්න හද්න්න පුළුහන්නේ....හික්ස්

හැබැයි දෙමව්පියෝ යෝජිත විවාහ වලට කැමති ඇයි කියන්න දන්නේ නෑ.සමහර දෙමව්පියෝ තමන් බැදලා ලමයි හදලා සතුටින් ඉන්නේ ආදර විවාහයක් නිසායී කියන එකත් අමතක කරලා තමයි ළමයින්ට යෝජිත විවාහ වලට අනුබල දෙන්නේ.බල කරන්නේ.හේතුව ප්‍රධාන වශයෙන්ම දේපල හා තත්වය.
මොකද කවදා හරි කවුරු හරි අහලා තියේද යොජිත විවාහයක් දුප්පත් පවුලකින් සිදුවෙනවා. නෑ නේ.

(ජීවිතයත් ආදරයත් මනින්න පුළුහන් මනුස්සකමින් සහ ආදරයෙන්ම විතරයි.)෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-39120665323144758642010-10-01T01:31:43.962-07:002010-10-01T01:31:43.962-07:00දේපල බලාගෙන ආදරේ කරන්න බෑ කියලයි මට නම් හිතෙන්නේ.එ...දේපල බලාගෙන ආදරේ කරන්න බෑ කියලයි මට නම් හිතෙන්නේ.එතකොට අපි ආදරේ කරන්නේ දේපල වලට මිසක් පුද්ගලයට නෙවේ.මම නම් පුද්ගලිකව හිතනදෙයක් තමයි යාළු වෙලා බදින එක තමයි හොද කියලා.ඇත්ත යාළු වෙලා බදින අය අතර පසුවට ප්‍රශ්න ඇති වෙන පවුල් ඕනි තරම් තියෙනවා.එහෙම බැදලා දික්කසාද වුනු පවුල් කීයක් ඇතිද? ඒත් ඒ ගණන යොජිත විවාහවී ඇතිවන ප්‍රශ්න හා වෙන්වීම් ගණනට වඩා බෙහෙවින් අඩුයි.මේක මම කියන දෙයක් නෙවේ.දික්කසාද සදහා කතාකරන නඩුකාරයෝම කියන කතාවක්.
වාහනයක් පදවන්න ඉස්සෙල්ලා ඒක කරන්නේ කොහොමද කියලා දැනගන්නව ඉගෙනගන්නවා වගේ තමයි යාළු වෙලා බදින එකත්.බදින්න ඉස්සෙල්ලා කෝමද ජීවිතයට ප්‍රශ්න වලට බාධක වලට මුණදෙන්නේ කොමද කියලා දෙන්නටම ඒකෙන් හොද හුරුවක් ලැබෙනවා කියලා තමයි මම නම් හිතන්නේ....
අපේ අය හිතන් ඉන්නේ යෝජිත විවාහයකින් බැන්දට පස්සේ,දේපල වලට ආශා කරලා, පස්සේ බැන්ද කෙනාට ආදරේ කරන්න පුළුහන් කියලා.(බැන්දට පස්සේ ඉබේම ආදරේ ඇති වෙනවා කියලා) එහෙම වෙන්න පුළුහන්ද? මම නම් හිතන විදිහට එහෙම බැන්දොත් කවදාවත් පුද්ගලයට ආදරේ කරන එකක් නෑ.ඒත් දේපල බදාගෙන ඒ මත්තේම ජීවත්වෙයි.෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.com