tag:blogger.com,1999:blog-5945895405715261376.post3180594570150611745..comments2023-10-17T05:29:48.986-07:00Comments on ... ! ...හැඩකාර හැන්දෑව ... ! ...: අන්දර කැකුළේ නාඬන්..ප්‍රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5945895405715261376.post-73388196051050267942013-08-22T07:57:44.392-07:002013-08-22T07:57:44.392-07:00ස්තූතියි සුළං රොඳක් වෙලා මේ පැත්තට හමාගෙන ආවට.
ඒ ව...ස්තූතියි සුළං රොඳක් වෙලා මේ පැත්තට හමාගෙන ආවට.
ඒ වගේම ස්තූතියි ගැමි කමට ආදරය කරනවට...

ආධුනිකයි කියලා හිතන්න එපා... බ්ලොග් කරනයේ යෙදෙන අපි හැමෝම ආධුනිකව හිටියා... තාමත් ප්‍රවීණයන් මුල ආධුණිකයි.. :) මම එන්නම් ඒ පැත්තේ..:) ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-1143689474685804952013-08-15T07:28:59.603-07:002013-08-15T07:28:59.603-07:00කතාවේ මේ කොටස විතරයි මම කියෙවුවෙ .. මොකද අයි මේ පැ...කතාවේ මේ කොටස විතරයි මම කියෙවුවෙ .. මොකද අයි මේ පැත්තේ ගොඩ වැදුනේ .. අනිත් දවසේ නොවරදවාම එන්නම් ... ලස්සනයි මුල පටන් හොයාගෙන කියවන්නම් .. ගැමිකමට .. කවියට ආදරය කරන මම සුළග .. මේ ඉන්නේ මම .. මම නම් බ්ලොග් වලට අලුත් .. තාම අදුනිකයි ... ජය වේවා ...
..http://nethukadulu.blogspot.com/සුළඟhttps://www.blogger.com/profile/00788336993262414416noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-76407159139711234062013-08-08T12:33:23.858-07:002013-08-08T12:33:23.858-07:00බොහොමත්ම ස්තූතියි තරංග.. මමත් පියදාස කහඳගම ශූරීන්ග...බොහොමත්ම ස්තූතියි තරංග.. මමත් පියදාස කහඳගම ශූරීන්ගේ පොත් වලට ආසයි.මේ වහරට නම් මුල් වුණේ ජයසේන ජයකොඩි ශූරීන්ගේ පොත් එකතුව.. එතුමා තමා මගේ ප්‍රියතම ලේඛකයාණෝ...
මේ වහරට මම හරි ආසයි...

කොහොමද සින්ඩිකේටර් වලට ඇතුල් කරන්නෙ..? මට ඒ ගැන දැනීමක් නෑ... කිසිම බ්ලොග් reader එකකටවත් මට මගේ බ්ලොග් එක ඇතුල් කර ගන්න දැනුමක් නෑ...
ඒ ගැන උපදේශයක් දෙනවා නම් ඒක ලොකු උපකාරයක් වෙයි මට...ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-16642393015519291302013-08-08T04:41:03.940-07:002013-08-08T04:41:03.940-07:00දිගවගේම ලස්සන ආදර කතාවක්. ඒ වගේම එක හුස්මට කියෙව්ව...දිගවගේම ලස්සන ආදර කතාවක්. ඒ වගේම එක හුස්මට කියෙව්වා. මං හිතන්නේ අනුරාධපුර, රාජාංගනය පැත්තේ නොඉඳුල් ගම්වල තාමත් මේ බස්වහර තියෙනවා. පියසේන කහඳගමගේ මහතාගේ කෘතිවලත් මේ ව්‍යවහාරයෙන් එන කතා බොහොමයි. එතුමගේ පොත පත ගම්බද ජීවිතය මනාව ගෙනහැර පානවා. ඉතින් මේ කතාවටත් එක පාරම හිත ගිය එක අරුමයක් නෙවෙයි.අහම්බෙන් දැක්කේ බ්ලොගය. සින්ඩිකේටර්වලට දැම්මනම් හොඳ නැද්ද.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-1375318446518373342013-08-07T11:09:20.706-07:002013-08-07T11:09:20.706-07:00`ස්තූතියි ^_^ !`ස්තූතියි ^_^ !ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-13876609480047914932013-08-07T11:08:48.891-07:002013-08-07T11:08:48.891-07:00`බොහොම ස්තූතියි...!!!
සුනිල් එදිරිසිංහයන්ගේ ඒ ගීතය...`බොහොම ස්තූතියි...!!!
සුනිල් එදිරිසිංහයන්ගේ ඒ ගීතය මම අහලා නෑ..අහලා බලන්න ඕනෙ..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-36475869426648436292013-08-07T09:40:35.294-07:002013-08-07T09:40:35.294-07:00ලස්සනයි ..........ලස්සනයි ..........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-45965134185363895732013-08-07T05:23:10.556-07:002013-08-07T05:23:10.556-07:00meka patta... අද දවසට මේ තීම් එකෙන් අහපු තුන්වෙනි ...meka patta... අද දවසට මේ තීම් එකෙන් අහපු තුන්වෙනි සින්දුව.. සුනිල් එදිරිසින්හයන්ගේ "කැලෑ මල් පිපී " ගීතයයි නීලා වික්‍රමසිංහයන්ගේ ගීතයකුයි සියල්ල අද ඇහුවා.. Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.com