tag:blogger.com,1999:blog-5945895405715261376.post2040192507976017568..comments2023-10-17T05:29:48.986-07:00Comments on ... ! ...හැඩකාර හැන්දෑව ... ! ...: දුටු හද සහ නොදුටු හඳ ප්රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5945895405715261376.post-71223107753800859592013-09-15T08:38:59.532-07:002013-09-15T08:38:59.532-07:00හ්ම්.. අපි බොහොම සාමාන්යයි... හ්ම්.. අපි බොහොම සාමාන්යයි... ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-51445672365251195152013-09-15T08:36:56.513-07:002013-09-15T08:36:56.513-07:00බොහොම ස්තූතියි GM !බොහොම ස්තූතියි GM !ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-78003835527814928332013-09-13T07:13:24.433-07:002013-09-13T07:13:24.433-07:00පවු නේ ..., අපි කොච්චර වාසනාවන්තද නේද පවු නේ ..., අපි කොච්චර වාසනාවන්තද නේද Empty Sky (අහස )https://www.blogger.com/profile/08173986863553612693noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-35770398912425954672013-09-11T06:36:13.211-07:002013-09-11T06:36:13.211-07:00ඇත්තටම ආස හිතුණා.......ඇත්තටම ආස හිතුණා.......Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-51630969816284005382013-09-10T22:57:04.591-07:002013-09-10T22:57:04.591-07:00:) ස්තූතියි කරූ..!
හිතන්න , කාටද අපි බොරු කරන්නේ....:) ස්තූතියි කරූ..!

හිතන්න , කාටද අපි බොරු කරන්නේ..? මුළු ජීවිත කාලයක් ආදරය කරන්න බලන් ඉන්න කෙනෙක්ට...
මොකටද බොරු..?
එහෙම නේද..?ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-52842839139904506072013-09-10T22:55:35.626-07:002013-09-10T22:55:35.626-07:00දෙන්නම අන්ධයි සුළඟ , මම මේ රිද්ම පත්තරේ තිබුන ඇත්ත...දෙන්නම අන්ධයි සුළඟ , මම මේ රිද්ම පත්තරේ තිබුන ඇත්ත කතාවක් ආනුසරයෙන් ලියුවේ..
අන්ධ යුවලක්.. එයාලට බබෙකුත් ඉන්නවා.. අන්ධ ඉස්කෝලෙදි තමා යාළු වෙලා තියෙන්නෙ.. දැන් එයාලා හඳුන්කූරු විකුණලා තමයි සල්ලි හොයන්නේ...

මට හිතුනා... ඒ ආදරේ හරි විශේෂ ඇති කියලා... අපි නිකම් යොදන උපමා ආටෝප කොච්චරකින් ඒ ආදරේ තොරද කියලා හිතුනා..
මුළුමනින්ම හදවත් දෙකක් පරිභාහිර රූප ,ධන , යස ඉසුරෙන් තොරව හදවතින්ම විතරක් කරන ආදරයක් නේද කියලා හිතුනා...ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-70657168525962604712013-09-09T13:37:26.804-07:002013-09-09T13:37:26.804-07:00හ්ම්ම්ම්ම්.....
Love isn't an exam,so why to...හ්ම්ම්ම්ම්.....

Love isn't an exam,so why to cheat?

අපූරු සටහනක්,මට වගේම තව අයටත් ඇති කියලා හිතෙන පුද්ගලික අත්දැකීමක්.අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-43527310850904474342013-09-08T11:19:21.720-07:002013-09-08T11:19:21.720-07:00මට නිකන් කියවගෙන එද්දී හිතුනා මෙහෙම දෙයක් වෙන්න ඕන...මට නිකන් කියවගෙන එද්දී හිතුනා මෙහෙම දෙයක් වෙන්න ඕන කියලා ...

එක අතකින් එහෙම අඩුවක් තියෙන කෙල්ලෙක්ට ආදරේ කලානම් ඒ කෙල්ල කවදාවත් අපිව දාලා යන්නේ නැහැ .. එක සුවර් ..

ලස්සනයි ප්රාර්ථනා .. ගොඩක් ...සුළඟhttps://www.blogger.com/profile/00788336993262414416noreply@blogger.com