tag:blogger.com,1999:blog-5945895405715261376.post1741752628718197215..comments2023-10-17T05:29:48.986-07:00Comments on ... ! ...හැඩකාර හැන්දෑව ... ! ...: පදක්කම..ප්‍රාර්ථනාhttp://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5945895405715261376.post-35030880320600477022011-07-26T09:40:24.907-07:002011-07-26T09:40:24.907-07:00@මකුළු අයියා : ස්තූතියි අයියා..@මකුළු අයියා : ස්තූතියි අයියා..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-66443686207741896422011-07-04T00:52:25.095-07:002011-07-04T00:52:25.095-07:00@ප්‍රාර්ථනා - සෑහෙන දුරට නිවැරදි.....ඔහු ඇත්තටම පද...@ප්‍රාර්ථනා - සෑහෙන දුරට නිවැරදි.....ඔහු ඇත්තටම පදක්කමක් (මුල්ම පදක්කමද කියලා මතක නෑ) ඟඟට විසි කළා... :)

අලීගේ ආදර්ශ පාඨය තමා "Fly like a Butter Fly Sting like a Bee" ="සමනලයෙකු සේ පාවී පළයන් මී මැස්සෙකු සේ රිදෙන්න ඇනපන්." අපිටත් යම්තාක් දුරකට වලංගුයි මේ ප්‍රකාශය.(බොක්සින් ක්‍රීඩාවට විතරක් නෙමේ.)

ඇත්තටම කිව්වොත් ලෝකයේ ප්‍රසිද්ධ චරිත අතරින් ලින්කන් ඇරුණු කොට මගේ ජීවිතේ අනෙක් සිත්ගත් පුද්ගලයා තමා මොහොමඩ් අලි.මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-48851724179567989372011-07-03T23:17:37.183-07:002011-07-03T23:17:37.183-07:00@මකුළු අයියා : මම පත්තරවල ලිපි වලින් විතරයි ඔහු ගැ...@මකුළු අයියා : මම පත්තරවල ලිපි වලින් විතරයි ඔහු ගැන කියවලා තියෙන්නෙ,නුවර පොත් ප්‍රදර්ශනයෙදී ඒ පොත ගන්නමයි ගියේ.. ඒත් ඒ වෙනකොට Medi books අරං තිබුන නිසා ආර්ථික ගැටළුවක් පැන නැගුනා..:(:(:(:(:(:(:(

මම මේ කියලා තියෙන දේවල් වැරදි ද..?ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-79022958955738328072011-07-03T23:15:10.584-07:002011-07-03T23:15:10.584-07:00@Hasitha Melanga : හ්ම්.. :)@Hasitha Melanga : හ්ම්.. :)ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-80730498882012986432011-07-03T23:14:39.416-07:002011-07-03T23:14:39.416-07:00@චතූ : ඔව්..හසිත මිතුරා කියන දේ තමයි මම ඒ පද පේලිය...@චතූ : ඔව්..හසිත මිතුරා කියන දේ තමයි මම ඒ පද පේලියෙන් අදහස් කරේ..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-4066666797888659432011-07-03T23:13:02.257-07:002011-07-03T23:13:02.257-07:00@සොරෝ අයියා : ම්ම්... තද පාට ඇස් වලට අමාරු නිසයි අ...@සොරෝ අයියා : ම්ම්... තද පාට ඇස් වලට අමාරු නිසයි අයියා ලා පාටක් දැම්මේ..(සුදු පාට..:):)

හෙ..හේ... මේ "මොහොමඩ් අලී" ගැන් නෙ අයියා..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-11227324475908516542011-07-03T09:56:58.830-07:002011-07-03T09:56:58.830-07:00නංගී "ශ්‍රේෂ්ඨයා" පොත කියෙව්වද?කියවලා නැ...නංගී "ශ්‍රේෂ්ඨයා" පොත කියෙව්වද?කියවලා නැත්තම් වහාම කියවන්න.මොහොමඩ් අලි කියන්නේ කව්ද කියන එක,මොන තරම් පන්නරයක් ලබපු කෙනෙක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි හොඳට.....

තව දෙයක් ඇමරිකාවේ ධවල මන්දිරයට යන්න ආරාධනා ලැබුවේ නැති එකම හෙවිවේට් බොක්සින් ශූරයාත් මොහොමඩ් අලි.ඒකෙන්ම හිතාගන්න මේ මනුස්සයාට කොයිතරම් දුක්ඛිත තත්වයක්ද තිබ්බේ කියලා....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-60444645640361977982011-06-29T07:14:15.387-07:002011-06-29T07:14:15.387-07:00එයා කළු නිසා එච්චර පදක්කම් දිනල තිබුනත් එහෙ මිනිස්...එයා කළු නිසා එච්චර පදක්කම් දිනල තිබුනත් එහෙ මිනිස්සු ඔහුව ගණන් ගත්තෙ නැහැ කියල නේද ඔයා මේ කියන්න හැදුවෙ?Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-71886856428934769332011-06-29T05:01:51.471-07:002011-06-29T05:01:51.471-07:00ඔය "මා හද පරාජය කල ඒ පදක්කම" කියන්නේ මොක...ඔය "මා හද පරාජය කල ඒ පදක්කම" කියන්නේ මොකක්ද..?kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-45442714891244424352011-06-28T19:20:51.456-07:002011-06-28T19:20:51.456-07:00අකුරු සුදු පාට නිසා කියවන්න ටිකක් අමාරුයි.. නරකද ත...අකුරු සුදු පාට නිසා කියවන්න ටිකක් අමාරුයි.. නරකද තද පාටක් දැම්ම නම්..

ජය වේවා..!

ප.ලි - කව් පොල නම් තේරුනේ නෑ.. කමෙන්ට් එක දැක්කම තමා තේරුණේ... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-49920209417292783882011-06-28T07:11:35.316-07:002011-06-28T07:11:35.316-07:00දිනේෂ් අයියා : ස්තූතියි අයියා..^_^
ඔව්,මටත් හිතුනා...දිනේෂ් අයියා : ස්තූතියි අයියා..^_^
ඔව්,මටත් හිතුනා ටිකක් අඳුරෙන් අලෝකයට එන්න..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-74599367306072784022011-06-28T07:09:57.974-07:002011-06-28T07:09:57.974-07:00මධුරංග අයියා : හරියටම හරි,එයා ගැන තමා.මධුරංග අයියා : හරියටම හරි,එයා ගැන තමා.ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-10912933150701278082011-06-28T07:09:09.670-07:002011-06-28T07:09:09.670-07:00@රවීන් අයියා : ම්ම්.. මම මේ ලියලා තියෙන්නෙ මොහොමඩ්...@රවීන් අයියා : ම්ම්.. මම මේ ලියලා තියෙන්නෙ මොහොමඩ් අලී ගැන.. ඔහු ඇමරිකාවේ කලූ ජාතිකයින්ගේ වීර වරයෙක්.. ම්ම්.. අපැහැදිලි පද පේලි ද? කතාවද..? කතාව නම්,මම කියන්නම්...ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-65255490712942730302011-06-28T05:42:45.499-07:002011-06-28T05:42:45.499-07:00ලස්සන කවි පෙලක්.. හරිම අපූරුයි.. ඒවගේම ප්‍රාර්ථනා ...ලස්සන කවි පෙලක්.. හරිම අපූරුයි.. ඒවගේම ප්‍රාර්ථනා අළුත් වෙලා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-29537220236259697902011-06-28T05:39:44.492-07:002011-06-28T05:39:44.492-07:00මේ කවි ටික ලියලා තියෙන්නේ ප්‍රසිද්ධ බොක්සින් ශූර ම...මේ කවි ටික ලියලා තියෙන්නේ ප්‍රසිද්ධ බොක්සින් ශූර මොහොමඩ් අලි ගැනද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5945895405715261376.post-44457299606525940632011-06-28T02:48:32.664-07:002011-06-28T02:48:32.664-07:00මට මේ කවි පෙළ තේරෙන්නේ නෑ නේ... ඉතින් මොනවා කියන්න...මට මේ කවි පෙළ තේරෙන්නේ නෑ නේ... ඉතින් මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ..රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.com