Tuesday, August 31, 2010
හොඳට හිතලා ලියන දෙයක්..
සිතූ පැතූ දෑ
සිතූ පැතූ ලෙස
ඉටු පනිටු කරගනු වස්
දිවා රෑ පෙරුම් පුරන...
ප්රාර්ථනා පොදියක්... තවත් එක්...
Monday, August 30, 2010
ඇරඹුම..
බ්ලොග්වලට එකට මම නවකයෙක්. ඉතින් ඉදිරියට ගොඩක් දේවල් ලියන්න බලාපොරොත්තු වෙනවා. හැම අතින්ම මම බ්ලොග්වලට අලුත්. මම ලියන්න ගොඩක් ආසයි. ඒත් ලියන දේවල් පළකරන්න ක්රමයක් හිතුනෙ නෑ. මම ලියන දේවල් ගෑන ඔය හැමෝම හිතන දේවල් දෑන ගන්න මම හරිම ආසයි. ඉතින් නවකයෙක් හෑටියට මට බ්ලොග් ප්රවීනයන් උදව් කරයි කියලා මං හිතනවා. " ජීවිතයේ පියගැටපෙල අද්දර " මේ විදිහට පටන්ගන්නවා.
සිතූ පැතූ දෑ
සිතූ පැතූ ලෙස
ඉටු පනිටු කරගනු වස්
දිවා රෑ පෙරුම් පුරන...
ප්රාර්ථනා පොදියක්... තවත් එක්...
Subscribe to:
Posts (Atom)

