Tuesday, August 31, 2010

හොඳට හිතලා ලියන දෙයක්..



මන්දාරම් අහස 
හරි කලුවරයි        
මම ඒ බව දැක්කෙ 
අහම්බෙන්  කවුලුවෙන් එලිය බලනකොට
හිතේ තිබුන කිසි දෙයක්
ඉටු නොවෙනකොට
 සිද්ධවෙන දෙයක්
 ඔහේ වුණාවේ කියලා
 මට හිතුනා



නිකමට
අහම්බෙන් හිතට නැඟි පලමු සිතුවිල්ල පද වැලක ඇමිණුනි..

Monday, August 30, 2010

ඇරඹුම..


                            බ්ලොග්වලට එකට මම නවකයෙක්. ඉතින් ඉදිරියට ගොඩක් දේවල් ලියන්න බලාපොරොත්තු වෙනවා. හැම අතින්ම මම බ්ලොග්වලට අලුත්. මම ලියන්න ගොඩක් ආසයි. ඒත් ලියන දේවල් පළකරන්න ක්‍රමයක් හිතුනෙ නෑ. මම ලියන දේවල් ගෑන ඔය හැමෝම හිතන දේවල් දෑන ගන්න මම හරිම ආසයි. ඉතින් නවකයෙක් හෑටියට මට බ්ලොග් ප්‍රවීනයන් උදව් කරයි කියලා මං හිතනවා. " ජීවිතයේ පියගැටපෙල අද්දර " මේ විදිහට පටන්ගන්නවා.